උකුණු පුකක් තරම් ඔලුගෙඩියක් නැති උන්ට නොතේරුනාට මේවා ජාත්‍යන්තර විහිලුමේකටනම් ගුපියන්ට සෑහෙනට රිදෙයි, ඕකුන්ට එක රටක් එක නිතියක් ඇලජික් අනික ඤාණසාර හාමුදුරුවො ඉටත් වඩා ඇලජික්,සෑහෙනට රිදෝගනි..![]()
කොහොමද ටිකිරි මොලේ...![]()
එක් රටක් සහ එක නීතියක් සඳහා වූ ජනාධිපති කාර්යය සාධක බළකායක් පත්කර තිබේ.
ඊට අදාළ ගැසට් නිවේදනය ජනාපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අත්සනින් යුතුව ප්‍රකාශයට පත් කෙරුණි.
එම ජනාධිපති කාර්යය සාධක බළකායේ සභාපතිවරයා ලෙස ගලගොඩඅත්තේ ඥානසාර හිමි පත්කර ඇති අතර එහි ලේකම් ලෙස ජනාධිපති ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ජීවන්ති සේනානායක මහත්මිය පත්කර තිබේ.
සෙසු සාමාජිකයින් ලෙස මහාචාර්ය දයානන්ද බණ්ඩා, මහාචාර්ය ශාන්තිනන්දන විජේසිංහ, මහචාර්ය සුමේධ සිරිවර්ධන, එන්.ජී සුජිත් පණ්ඩිතරත්න, නීතිඥ ඉරේෂ් සෙනෙවිරත්න, නීතිඥ සංජය මාරඹේ, එරන්ද නවරත්න, පානී වෑවල, මවුලවි මොහෙමෙඩ්, කථිකාචාර්ය මොහොමඩ් ඉන්තිකාබ්, කලීල් රහුමාන් සහ අසීස් නිසාර්දීන් යන මහත්වරුන් පත්කර ඇති බව වාර්තා වේ.
ශ්‍රී ලංකාව තුළ එක රටක් සහ එක නීතියක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අධ්‍යයනය කර ඒ සඳහා පනත් කෙටුම්පත් සකස් කිරීම එම කාර්යය සාධක බළකායට පැවරි තිබේ.
ඊට අමතරව අධිකරණ අමාත්‍යාංශය විසින් මේ වනවිට මෙයට අදාළව සකස් කර ඇති නීති කෙටුම්පත් සහ සංශෝධනයන් අධ්‍යයනය කර ඒවායේ යෝග්‍යතාව හා සුදුසු සංශෝධන ඇත්නම් ඒ සඳහා යෝජනා ඉදිරිපත් කිරීම හා යෝග්‍ය පරිදි අදාළ කෙටුම්පතට ඇතුළත් කිරීම එම කාර්යය සාධක බළකායට පැවරී ඇති තවත් කාර්යය බව සඳහන් වේ.
කමිටුව විසින් මසකට වරක් ජනාධිපතිවරයා වෙත වාර්තාවක් ඉදිරිපත් කළ යුතු අතර මෙහි අවසන් වාර්තාව ලබන වසරේ පෙබරවාරි 28 වන දින හෝ ඊට පෙර ඉදිරිපත් කළ යුතු බව අදාළ ගැසට් නිවේදනයේ සඳහන්ය.
![]()
![]()
![]()
උබල තාම මුන්ගේ 64 මායම් වලට කල් ඉල්ලනවනේ අනේ මන්දා . හා හා කල් ගනින් කො . මාර වැඩ්ඩෙක් ගෙනත් තියෙන්නේ . අපේ උන්ට මී හරකෙක් හරි සිව්වරක් දම්මල ගත්තම ඌව වන්දනාමාන කරනවා ඉන්දියාවේ උන්ම තමා වෙනසක් නැ . උබට නිකංවත් හිතෙන්නේ නැද්ද එක රටක එක නිතියක් කියන කොමිසමක සභාපති වෙන්න ඕනේ නිති විශාරදයෙක් මිසක් නිතියට බැනල හිරේ ගිහින් බීල නිති කඩල හයි වේ වල ගිහින් අමු තිත්ත කුනුහරප කියන චීවරධාරියෙක් නොවන බව . තවත් එක ජොක්ස් එකක් මේක . මේක දැන් කෙලින්ම චිකාගෝ වේගන යන්නේ ලගදිම සර් එකෙක් දෙන්නෙක් බාවනව කරදරේ වැඩි නිසා . සර්ගේ නියම සතා එලියට ගන්න ඕනේහැමදේටම ගරහන්නේ නැතුව බලමු මොකද වෙන්නේ කියල.