මම කිව්වද උඹ රෙප් කපුවා කියලපැටියා;15182107 said:උඹට දැං වැදගත් රෙප්ද? අනේ යකෝ. බුදු සසුන රැකගන්න අලි ටෝක් දෙනවා ඊට පස්සෙ රෙප් හිඟනවා.
මම උඹෙ රෙප් කැපුවෙ නෑ. පුලුවන් නම් උඹෙ නම දාලා මගෙ රෙප් කපපං මම උඹට 6+ දෙනවා![]()
කපපු එකාගෙ රෙප් power 3 ට අඩුයි
අනුන්ට කප කපා යන්න තරන් මට කහන්නේ නැ
අනේ බං මට මේ ත්‍රේඩ් 1ට තවත් rply කරන්න බැ,අපිටත් වෙන වැඩ නැතුව නෙවෙයි නොවැ, මේ ත්‍රෙඩ් 1ට මං දාපු 1st post 1යි last post 1යි ගොනයි මීමයි වගේ
අනේ අයියෙ ඔයා පොර තමයි අපි තාම පොඩි කොල්ලො 
මු දෙරණේ සාකච්චාවට ඇවිල්ලා තියෙන්නෙත් බිලා මචං .
බොරු නම් Video එක බලපන් මූ ඒකේ කතා කරන හැටි![]()

එළ බුවා;15186196 said:මම කිව්වද උඹ රෙප් කපුවා කියලකපපු එකාගෙ රෙප් power 3 ට අඩුයි

![]()