ඥානසාර හිමි පාර්ලිමේන්තුවට

Rahula Kasun

Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    Gnanasara-Thero-1.gif


    කොඩිය ලකුණින් මෙවර මැතිවරණයට ඉදිරිපත්වූ අපේ ජන බල පක්ෂයට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක් හිමිවීමත් සමගම බොදු බල සේනා මහ ලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමිට මෙවර පාර්ලිමේන්තු වරම් හිමිවී තිබෙනවා…

    1-1024x505.gif


    මොකද හිතන්නෙ සිංහලු? :love: :love: :love: :love2:
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,363
    12,629
    113
    Piliyandala
    පාර්ලිමේන්තු වරප්‍රසාද තියෙනවනෙ ඇතුලට ගිහින් ඕනේ දෙයක් කියන්න පුළුවන් දැන්
    අන්න කොල්ලට තේරුනා.. මෙච්චර කල් උන්නාන්සේ කියන දේවල් බලලා හිරේ දාන්න පුළුවන් බලේ නැති නිසා.. දැන් බලේ ලැබුනම සිංහලයට කටක් ඇරලා දෙයක් කතා කරන්න පුළුවන් වෙයි ඕකේ ඇතුලේ