ඥානසාර_New Deal

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    හුත්තිගෙ පුතෝ, තෝ ජේවීපී කන්නාඩිය ගලෝල රටට වෙලා තියන දේ බලහන්.. මුස්ලිම් අන්තවාදය ගැන මෙතුම කිව්ව කතාව අද ඇත්ත වෙලා තියනවා. මෙතුමා මූලික කරගෙන නෙවෙයිද මේ වෙලාවේ රටේ අන්තවාදෙන් රට මුදෝ ගන්න අපි වැඩ ක්‍රන්න ඕන ?
    උඹේ පුතා හම්බයෙක් වෙනව දකින්නද ඕන උබට ? අනේ අනේ අවංකවම උබ අද නම් එපාම උන ගුරෝ... ශික් බං...

    :lol:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,064
    5,825
    113
    canada
    හුත්තිගෙ පුතෝ, තෝ ජේවීපී කන්නාඩිය ගලෝල රටට වෙලා තියන දේ බලහන්.. මුස්ලිම් අන්තවාදය ගැන මෙතුම කිව්ව කතාව අද ඇත්ත වෙලා තියනවා. මෙතුමා මූලික කරගෙන නෙවෙයිද මේ වෙලාවේ රටේ අන්තවාදෙන් රට මුදෝ ගන්න අපි වැඩ ක්‍රන්න ඕන ?
    උඹේ පුතා හම්බයෙක් වෙනව දකින්නද ඕන උබට ? අනේ අනේ අවංකවම උබ අද නම් එපාම උන ගුරෝ... ශික් බං...

    dunna jeppa wisiwela yanna
     
    Recovery

    Well-known member
  • Jul 28, 2017
    736
    57
    48
    තූත්තුකුඩියේ.
    හුත්තිගෙ පුතෝ, තෝ ජේවීපී කන්නාඩිය ගලෝල රටට වෙලා තියන දේ බලහන්.. මුස්ලිම් අන්තවාදය ගැන මෙතුම කිව්ව කතාව අද ඇත්ත වෙලා තියනවා. මෙතුමා මූලික කරගෙන නෙවෙයිද මේ වෙලාවේ රටේ අන්තවාදෙන් රට මුදෝ ගන්න අපි වැඩ ක්‍රන්න ඕන ?
    උඹේ පුතා හම්බයෙක් වෙනව දකින්නද ඕන උබට ? අනේ අනේ අවංකවම උබ අද නම් එපාම උන ගුරෝ... ශික් බං...

    හරියටම කියල තියනවා....:)
    ඒත් තේරුම් ගන්න අමාරුනම් :sorry: උඹට තියෙන්නේ ලගම පල්ලියකට ගිහින් කොන කප්පගනින්...
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    බෝල ශ්‍රී නාතෝ දැන්වත් ගංජ ගහල දේශපාලන ත්‍රෙඩ් දාන එක නවත්තපන්.
    සෝම හාමුදුරුවන්ගෙන් පස්සෙ සිංහලු ගැන පොඩ්ඩක් හරි හඩක් නගන්න ඉන්නෙ මේ හාමුදුරුවො විතරයි.

    මට හොදටම මහන්සියි.. බණක් භාවනාවක් කරගෙන පාඩුවේ ඉන්නවා.. මගේ වැඩ කොටස අවසන්..- නිදහසින් පසු ඥාණසාර හිමි මුල් වරට කල ප‍්‍රකාශය

    බොහෝ නින්දා අපහාස මැද දීර්ඝ කාලයක් තිස්සේ තමන් වහන්සේ ඇතුළු පිරිස විසින් හෙළිදරව් කරන ලද කාරණා අද
    වන විට සත්‍යය වී ඇතැයි බොදුබලසේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ සඳහන් කළහ.

    බන්ධනාගාර ගතව සිට ජනාධිපති සමාව යටතේ නිදහස් වීමෙන් පසු සිය විහාරස්ථානය වෙත ආපසු පැමිණ එහිදී මාධ්‍ය
    වෙත අදහස් පළ කරමින් හිමියන් මේ බව සඳහන් කළහ.

    ඉදිරි කාලයේදී ඉතාම ඉවසිලිමත්ව දූරදර්ශීව කටයුතු කළ යුතුව ඇතැයි ද උන්වහන්සේ පැවසූහ.

    වසර ගණනාවක් රට වෙනුවෙන් දුක් වින්ද තමන් වහන්සේට දැන් හොඳටම මහන්සි යයිද කී ඥානසාර හිමියන් මින් ඉදිරියට
    තමන් වහන්සේ බණක් භාවනාවක් කරගෙන ශාසනික ජීවිතය ගෙන යාමට කල්පනා කර ඇතැයි කියා සිටියහ.

    භික්ෂුවක් වශයෙන් සහ සිංහලයෙක් වශයෙන් තමන් මේ රටට කළ යුතු යුතුකම් සිදු කර අවසන් බව ද පැවසූ උන්වහන්සේ
    රට වෙනුවෙන් ජීවිතය පූජා කළ හැකි වුවත් එසේ කළ හැකි වන්නේ රටක් තිබුණොත් පමණක් යයි ද අවසන් වශයෙන් සඳහන් කලහ.

    :yes::yes::yes:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    ඔය කෝණයෙන් බලනවා නම් ජෙප්පෝ රිංගපු පිළිකණු ගාන දිහා බැලුවොත් දැන් වෙන කොට ජෙප්පෝ අමුම අමු ඩීල් ගණිකාවක්.... මම ටයිප් කරන කොටත් කල්පනා කළේ ජෙප්පෝ රිංගපු නැති පිළිකන්න මොකක්ද කියල.... ම්හ්.... හොයාගන්නවත් නෑ....​