ටකරන් බස් වලට solution එක මෙට්‍රෝ බස් නම් ත්‍රී වීල් වලට තියෙන solution එක මොකක්ද ?

itguy77

Well-known member
  • Nov 10, 2023
    5,489
    6,084
    113
    thailand wala thiyenwa wage turbo set karapu super bike engine thiyapu tuk tuk gemu.
     
    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    තිරිවිල් නවත්වන්න උබලටම පුළුවන්නේ .ඔච්චර දගලන්න ඕනේ නැනේ ගොඩක් උන් uber pickme නේ දුවන්නේ ඒ හින්ද ඔය ඇප් එකේම ඇල්ටෝ කියල එකක් තියෙනවනේ ඒක දැම්මනම් ඔය ත්‍රිවිල් වසංගතේ ඉවරයි .උමලත් අර තිරිවිල් තහනම් කරන්න කියල එකේම ලැගල එකේ යන ගමන් පොස්ට් දානවා තිරිවිල් තහනම් කරන්න ඕනේ මේක නවත්වන්න කියල අනේ මන්ද
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    ටකරන් බස් වලට solution එක මෙට්‍රෝ බස් නම් ත්‍රී වීල් වලට තියෙන solution එක මොකක්ද ?
    නූගත් අඩුකුලේ අඩු ආදායම් ලාබී කලු ජරාවට නොමිලේ වඳ සැත්කම් කිරීම:rolleyes2::rolleyes2:🤌🤌🤌

    කව්ද මේ ත්‍රී වීල් සංස්කෘතිය ශ්‍රී ලංකාවට හඳුන්වලා දුන්නේ ?
    ත්‍රීවීල් පීරිස් 🤮🤮🤮
    images
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    ඕකට බැන්නට හරිම ප්‍රායෝගික වාහනයක්, ඕන අස්සක මුල්ලක යන්න පුලුවන්.
    ත්‍රිවිල් නැති රටවල් හැම අස්සක් මුල්ලක්ම යන්න බැරි නිසා දුප්පත් වෙලාද බන් තියෙන්නේ අපිටත් වඩා?

    ------ Post added on Aug 2, 2026 at 12:14 AM
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,767
    87,196
    113
    ආශ්චර්යමත් රටක
    @Max_r @shenat @topkollek වගේ උන් දම්මලා අද්දන ගොන් කරත්ත 🤭 🤭

    ගොං කරත්ත යුගයට යන්න ඉතින් මුලින්ම උබලගෙ බංකොළොත් පොන්නප්පු ගෙනල්ලා ආයෙත් රට බංකොළොත් කරල ඉන්න එපැයි. 2048 වගේ ආයෙ ට්‍රයි එකක් දාලා බලපල්ලා 🤌🏼🤌🏼🤣🤣
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,115
    19,708
    113
    Miami
    ගූ ආර් පගයා
    ලොල්
    ඌ නැත්නම් තොපිට ජීවිතේට ජපන් වාහනේක යන්න වෙන්නෙ නෑ. තමන්ගෙ කියල වාහනයක් ගන්න වෙන්නෙ නෑ. ජීවිතේට ටීවී එකක් බලන්න, රේඩියෝ එකක් අහන්න වෙන්නෙ නෑ. හැමදාම යුරෝපියන් මයිනර් ටැක්සි වල යන්න තමයි වෙන්නේ. වැරදි විතරයි තොපි ගූ කන්නො දකින්නෙ, සිරිමා මිනිස්සුන්ට කන්න නොදී අවුරුදු 7ක් දීපු වදේ තොපි දන්නෑ. සිරිමගෙ මායියා ජාතිවාදී ගැටුමට පාර කපල ගිය හැටි දන්නෑ.
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,395
    6,557
    113
    ත්‍රිවිල් නැති රටවල් හැම අස්සක් මුල්ලක්ම යන්න බැරි නිසා දුප්පත් වෙලාද බන් තියෙන්නේ අපිටත් වඩා?

    ------ Post added on Aug 2, 2026 at 12:14 AM
    ත්‍රීවීල් හැදුවෙත් යුරෝපෙ තමයි මුලින්ම, තවමත් භාවිතා කරනව විවිධ කාර්යයන් සඳහා.
     
    Aiden Pearce

    Well-known member
  • Aug 4, 2025
    1,214
    1,992
    113
    ටකරන් බස් වලට solution එක මෙට්‍රෝ බස් නම් ත්‍රී වීල් වලට තියෙන solution එක මොකක්ද ?
    12 lacks cars imported by the current government
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    ත්‍රීවීල් හැදුවෙත් යුරෝපෙ තමයි මුලින්ම, තවමත් භාවිතා කරනව විවිධ කාර්යයන් සඳහා.
    හේ හේ. දැන් ත්‍රිවිල් කියන එක තියෙන්නේ ඩිසේබල් මිනිස්සුන්ට තනියම ඩ්‍රයිව් කරන් යන්න වීල් 3න් එන වාහනේ විදියට. 0.00000001 එක් වගේ දැකලා තියෙනවා වීල් 3ක් එන තව එකෙක් පිටිපස්සේ දාන් යන්න පුළුවන් වාහනයක්. මන් හිතන්නේ දුප්පත්ම එකෙක් පදිනවා ඇති. පියාජියෝ ඉතාලි නේද. හැබැයි ආසියාවේ වගේ භිෂනයක් නම් ලොවෙත් නෑ
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,395
    6,557
    113
    කව්ද මේ ත්‍රී වීල් සංස්කෘතිය ශ්‍රී ලංකාවට හඳුන්වලා දුන්නේ ?
    80 ගණන්වල තමයි ඕවා ගෙනාවෙ suzuki Japanese ඒවත් තිබුනා මෙහෙ. මුල් යුගයේ පිටුපස රෝද ඩ්රයිව කලේ චේන් වලින්.

    හේ හේ. දැන් ත්‍රිවිල් කියන එක තියෙන්නේ ඩිසේබල් මිනිස්සුන්ට තනියම ඩ්‍රයිව් කරන් යන්න වීල් 3න් එන වාහනේ විදියට. 0.00000001 එක් වගේ දැකලා තියෙනවා වීල් 3ක් එන තව එකෙක් පිටිපස්සේ දාන් යන්න පුළුවන් වාහනයක්. මන් හිතන්නේ දුප්පත්ම එකෙක් පදිනවා ඇති. පියාජියෝ ඉතාලි නේද. හැබැයි ආසියාවේ වගේ භිෂනයක් නම් ලොවෙත් නෑ
    මෙහෙ ඉතින් මොනව දුන්නත් පෙරළගන්නව, හප්පගන්නව, උඩිනුත් යන්න හදනව තව රේසුත් යනව.
    ------ Post added on Aug 4, 2026 at 1:36 PM
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,309
    2,932
    113
    ටකරන් බස් වලට solution එක මෙට්‍රෝ බස් නම් ත්‍රී වීල් වලට තියෙන solution එක මොකක්ද ?
    3Wheel walata solution eka kiyala genawa hama podi 4 wheel wahanetama awasane puken yanna tax ekak gahanawa. pahugiya awurdu 10-20 thissema kare oya joke eka.