ටක ටක යකඩ දෙකක් එකට ගැටෙන හඬ
ගියර් එක හරියට වැටුනෙ නැති වෙලාවට, තව කල්ච් එක හරියට බැලන්ස් නැති උනාම, අර එන්නෙ බයික් එකේ එන්ජිමෙන් සද්දයක්...
ටක ටක ගාල, යකඩ දෙකක් වදිනව වගේ..
ඒක එන්නෙ කොහෙන්ද ? එහෙම සද්දයක් එන්ඩ හේතුව මොකද්ද ?
බයික් එකේ අවුලක් නෙමේ.. සාමාන්‍යයයෙන් ඕනම බයික් එකක එහෙම සද්දයක් එන්නෙ ඇයි ?