ටක ටක යකඩ දෙකක් එකට ගැටෙන හඬ

AnuradhaRa

Well-known member
  • ටක ටක යකඩ දෙකක් එකට ගැටෙන හඬ

    ගියර් එක හරියට වැටුනෙ නැති වෙලාවට, තව කල්ච් එක හරියට බැලන්ස් නැති උනාම, අර එන්නෙ බයික් එකේ එන්ජිමෙන් සද්දයක්...
    ටක ටක ගාල, යකඩ දෙකක් වදිනව වගේ..
    ඒක එන්නෙ කොහෙන්ද ? එහෙම සද්දයක් එන්ඩ හේතුව මොකද්ද ?

    බයික් එකේ අවුලක් නෙමේ.. සාමාන්‍යයයෙන් ඕනම බයික් එකක එහෙම සද්දයක් එන්නෙ ඇයි ?
     

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    ඒක එන්නෙ කොහෙන්ද ? bike eken එහෙම සද්දයක් එන්ඩ හේතුව මොකද්ද ? yakada dekak 1ta wadina eka (kampanaya) :baffled:
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ඇන්ජිම ගලෝලා පැදහන් බන් එතකොට පෙනෙයි :yes:

    අනික ඕක ගොඩක් වාහනවල එනවා බන් සද්දෙ නම් ඇහිලා තියනව :oo:
     

    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    කට කට ගාලා සද්දයක් නම් සමහර වෙලාවට ඇහිලා තියනවා බයික් එකෙ කොහෙන් එනවද දන්නෙනැ
     

    AnuradhaRa

    Well-known member
  • කට කට ගාලා සද්දයක් නම් සමහර වෙලාවට ඇහිලා තියනවා බයික් එකෙ කොහෙන් එනවද දන්නෙනැ

    ඒක තමා බං..
    යකෝ බයික් ගැන කයිවාරු ගහන එවුං මේකෙ වැහි වැහැල

    මේක පැහැදිලි කරල දෙන්ඩ මොන යකෙක්වත් නෑ..

    මගේ තේරුම් ගැනීමෙ හැටියටනං.. මෙහෙමයි
    අපි දන්නව පිස්ටන් එකක පහරවල් 4 ක් තියෙනව
    ඔයින් එකක් තමා බල පහර (combustion stroke)
    එතකොට ලොකු පීඩනයක් පිස්ටන් එක මත යෙදෙනව
    එහෙම උනාම තමා පිස්ටන් එක ලොකු පීඩනයකින් පළට විසිවෙන්නෙ..
    අපි හිතමු පහලට විසිවෙන කොට, යටින් පිස්ටන් එක තද කළා කියල (පහළට යන්ඩ නොදී) - මේක වෙනව ගියර් එක අනවශ්‍ය විදියට හයි උනාම - බයික් එකේ බර පිස්ටන් එකට ගොඩක් වැටෙනව එතකොට - උඩින් එන පීඩනයයි, යටින් එන පීඩනයයි පිස්ටන් රොඩ් එකට බලපානව ඇති.. එතකොට සද්දයක් එනව ඇති...
    මට තේරෙන හැටියට එහෙමයි


     
    Last edited:

    shane$

    Junior member
  • Feb 9, 2012
    105
    15
    18
    මම නම් හිතන්නෙ ඒක එන්නෙ ගියර් බොක්ස් එකෙන්