යාළුවනේ ටච්ෆෝන් එකක් ගන්න කොට ලැබෙන අර පෑන වගේ කූරට කියන නම මොකක්ද?ඒවා වෙනම ගන්න තියෙනවද?
TeamSL Active member Mar 26, 2012 646 37 28 42 කළුතර Nov 8, 2012 #1 යාළුවනේ ටච්ෆෝන් එකක් ගන්න කොට ලැබෙන අර පෑන වගේ කූරට කියන නම මොකක්ද?ඒවා වෙනම ගන්න තියෙනවද?
precious Well-known member Oct 19, 2008 3,190 279 83 Nov 8, 2012 #2 Stylus Man hithanne ganna athi.. Anyway bump..
D Dinesh Sameera Active member Oct 6, 2008 393 48 28 Nov 8, 2012 #4 apo colombo wala hama kadekama athi kollo