ටජ්_මහලක්_නැති_වේවි_ද_?

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    ටජ්_මහලක්_නැති_වේවි_ද_?

    ටජ් මහලක් නැති වේවි ද ?


    හැම දෙනාගෙන්ම අවසරයි, මේ ත්‍රෙඩ් එක රීපොස්ට් වෙන්න ඇති සමහර විට, කලින් දැකලා තියෙන අය ගොඩක් ඇති, එත් මේක නොදැකපු අය වෙනුවෙන් මම එලකිරි සයිට් එකේ ත්‍රෙඩ් එකක් විදියට ඕන්න දැම්මා, වැඩි විස්තර සදහා ත්‍රෙඩ් එකේ අවසානය බලන්න.


    divider_95.gif


    ටජ් මහලක් නැති වේවි ද ?

    ලොව පුදුම කල විශ්මිත් නිර්මණයක් වන අදරේ සංකේතය ලෙස සමහරුන් සලකන ටජ්මහල් විනාශ වීම ආරම්භ වෙලා කියලා තමයි ආරංචිය,


    securedownloadcofffpy.jpg


    divider_95.gif


    මේක මට ආපු ඊමෙල් එකක් මම ෆොටෝ එක ඩවුන්ලොඩ් කරගෙන ඉමෙජ්සැක් එකට අප්ලොඩ් කරලා තමයි මෙතනට දැම්මේ. තෙරෙන භාෂාවකින් කිව්වොත් මම මේක ඊමේල් එකකින් උස්සලා තමයි දැම්මේ. මම නැවතත් කියනවා මේක මට ආපු මේල් එකක් කියලා සමහර විට මේක කොහෙ හරි බ්ලොග් එකක තිබුනද දන්නෙත් නැහැ. ඔන්න මාවනම් අල්ලගන්න එපා හොදද , මම නම් ඉස්සුවෙ නැහැ ඒ බ්ලොග් එකෙන්, සමහර විට මගේ යාළුවගේ යාළුවෙක් ඉස්සුවද කියලා නම් මම හරියට දන්නෙත් නැහැ. කෙහේ තිබුනත්, මොකා ඉස්සුවත්, මේක ඇත්ත වෙන්නත් පුළුවන්, බොරු වෙන්නත් පුළුවන්, මම නම් හරියටම දන්නේ නැහැ ඒ ගැන, හොදයි කියලා හිතුන නිසා ඔයාලටත් බල්ලන්න ත්‍රෙඩ් එකක් විදියට දැම්මා,. සියළු නම් ගම් මංනන්කල්පිත බව කරුණාවෙන් සලකන්න.

    විශේෂ ස්තුතිය

    කම්පියුටර් එක හොයා ගත්තු මහත්තයට,
    මේක හදපු රජතුමාට
    ඉන්දියානු ආගන හා විගන දෙපාර්තමෙන්තුවට
    ෆොටොස් ගත්තු මහත්තයට,
    යාහූ එක හදපු මහත්තයට හෝ සමාගමට,
    සිංහලෙන් සහ ඉංග්‍රිසියෙන් කොටන්න පුළුවන් සොෆ්ට්වෙයාර් එක හදපු මහත්තයට හෝ සමාගමට
    මේ ටික උස්සලා මගේ යාළුවට මේල් කරපු යාළුවට,
    ඒ මේල් එක මට ෆොර්වඩ් කරපු මගේ යළුවාට,
    ඉමෙජ්සැක් අයිතිකාර මහත්තයට හෝ සමාගමට,
    එලකිරි වෙබ් සයිට් එක හදපු මහත්තුරුන්ට,
    විශේෂයෙන්ම මගේ රෙප් කපන්න, මම ත්‍රෙඩ් එකක් දානකන්ම බලන් ඉන්න මහත්තයට,
    මේ ත්‍රෙඩ් එක බලලා කමෙන්ට් දාන, රෙප් දෙන, බනින, ගොරවන, රවන, ඔරවන මහත්ම මහත්මීන්ට,
    එකී සහ මෙකී, කී සහ නොකී, පෙර කී සහ පසු කී සියළු දේනා ඇතුළු නන් අයුරින් සහය වූ සැමට.
     
    • Like
    Reactions: sanath ekanayake

    achalar

    Well-known member
  • Feb 27, 2009
    1,865
    149
    63
    Sri Lanka
    taj mahala hadala tiyenne indiawe halala tibba baudda sidasthana walin kolla kapu muthu manik walin kiyala ape amma danbadiwa giya wele ehe inna hamuduru kenek kiyala tibba.. e hamuruwo nam poddakwath kamathi nalu eka balanna yanawata lankawe minissu
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    දැන් ඉන්න කස්ටිය love කරද්දි ගහන කෙප්ප වලට ඕක පැලෙනව ඇති :lol:
     

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    මේක විනාශ වෙන එකනම් අපරාදෙ තමයි....
    ආදර සිහිවටනයක් උනාට මේක හදපු හැටි එලකිරි යාලුවෙක් කියලා තිබුනා....
    ඒ වගෙම මේක හදපු ප්‍රධානියාගෙ අත් දෙකත් කපලා තියෙනවා....වෙන කොහෙවත් එහෙම නිර්මාණයක් හදන එක වලක්වන්න.
    ඒ ආචාරියා මේ ගැන සැක ය නිසාම ටජ්මහලෙ පොඩි ලීක් එකක් ඉතුරු කරලා තියෙනවා....අත් දෙක කැපුවම තමයි ඒක දැනගෙන තියෙන්නෙ.
    අදටත් ඒ ලීක් එක තියෙනා බව අග්‍රා වලම යාළුවෙක් මට කිව්වා...
    ආදර සිහිවටනයක් උනත් පොඩි අමානුෂික බවකුත් ගැබ් වෙලා වගේ....

    thanks for sharing..rep++++

    විශේෂයෙන්ම මගේ රෙප් කපන්න, මම ත්‍රෙඩ් එකක් දානකන්ම බලන් ඉන්න මහත්තයට...
    මෙහෙම අයත් ඉන්නවද??
    :oo::lol::lol:


     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    මේක විනාශ වෙන එකනම් අපරාදෙ තමයි....
    ආදර සිහිවටනයක් උනාට මේක හදපු හැටි එලකිරි යාලුවෙක් කියලා තිබුනා....
    ඒ වගෙම මේක හදපු ප්‍රධානියාගෙ අත් දෙකත් කපලා තියෙනවා....වෙන කොහෙවත් එහෙම නිර්මාණයක් හදන එක වලක්වන්න.
    ඒ ආචාරියා මේ ගැන සැක ය නිසාම ටජ්මහලෙ පොඩි ලීක් එකක් ඉතුරු කරලා තියෙනවා....අත් දෙක කැපුවම තමයි ඒක දැනගෙන තියෙන්නෙ.
    අදටත් ඒ ලීක් එක තියෙනා බව අග්‍රා වලම යාළුවෙක් මට කිව්වා...
    ආදර සිහිවටනයක් උනත් පොඩි අමානුෂික බවකුත් ගැබ් වෙලා වගේ....

    thanks for sharing..rep++++

    විශේෂයෙන්ම මගේ රෙප් කපන්න, මම ත්‍රෙඩ් එකක් දානකන්ම බලන් ඉන්න මහත්තයට...
    මෙහෙම අයත් ඉන්නවද??
    :oo::lol::lol:



    එකනම් ඇත්ත කතාවක් මචන්, අමානුසික විදියට නිර්මාණය කරපු දෙයක් උනත් අද වෙනකොට ඒක ලොකයේ පුදුමය උපදවන දෙයක්,

    ඔව් මචන්, මම ත්‍රෙඩ් එකක් දානකන් සැදී පැහැදී බලන් ඉන්න අයත් ඉන්නවා මගේ රෙප් කපන්න. පව්නෙ මචන් ඒ අයවත් මතක් කරන්න එපැයි, අසහනයට කරන දෙවල් වලට අපි හරස් කපන්න හොද නැහැනේ.