ටට්යානාගේ පුල්ලියේ වැඩ

amasin1

Member
Nov 19, 2018
103
5
0
මම හෝම්කමින් එකට ගියා. මට තිබ්බ රාජකාරිය තමයි අමුත්තන්ට කිරල සර්ව් කරපු වීදුරු ටික එකතු කරන එක. ආපු යූඑන්පී කාරයො එක්ක මිනිස්සු මූනක් වත් බැලුවෙ නෑ. උන් ටික කොන් වෙලා වගේ පැත්තකට වෙලා කොනක තිබ්බ මේසෙක ඉන්නව දැකලා තමයි මහින්ද අප්පච්චියි ගෝටබය බාප්පයි එතනට ගියෙ. ආපු මිනිස්සුවත් රනිල්ලව ගනන් ගත්තෙ නෑ. මහින්දගෙ කට්ටිය එක්ක මිනිස්සු සෙල්ෆි ගැහුවා කපල් එකත් එක්ක ඉන්නව වගේ

Erozan kiyana eka pigan hodanava dakke nadda?:rofl:
 
amasin1

Member
Nov 19, 2018
103
5
0
බැරි වෙලාවත් හිටපු ජනාධිපතිවරුන්ගේ දරුවන්ට රජයේ වියදමින් මස් මාලු සහ විදේශ මත් පැන් නොමිලේ ඕන තරම් ලබා ගත හැක.ආහර වියදමද රජය විසින් දරනු ලැබේ කියල පනතක් සම්මත කරල තිබ්බනම් බලාගන්න තිබ්බ ගැමි මගුල රටටම උන ගැනෙන්න.මහජන සල්ලි එක්ක බඩ පිනුම් ගහපු අයගේ චම් මගුල ගැන මෙතන අනුරයාව අල්ලගෙන මැරෙන්න යනවා
 
marvin silva

Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    Wedding එක ඉවර වෙලා දවස් ගානක් ගිහින්... ඒත් මුන් ටික තාමත් Thread
    හද හදා කියවනව.. :P

    රනිලුත් wedding එකට ගිහින් enjoy කරල ආව, Key board UNP සෙට් එක wedding එකේ වැරදි අඩු පාඩු හොය හොය නිකන් කාලෙ කනව.. :rofl: ජෙප්පෙකුත් ඉන්නව උඩින්ම.. :rofl:

    9305664.gif
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    තව ගැනියෙක්ගේ හෙළුව දැකල නැති කරවල පොන්නයෙකුත් ඉන්නවා පහලින්...ඉරිසියාවේ පලෙමින්.......:rofl::rofl:
     
    d12345

    Banned
  • Nov 17, 2014
    917
    36
    28
    jvp jealousy බල්ලෝ
    ජේවිපි එකේ එවුන්ට ජෙලස් වෙන්න දෙයක් නෑ.ජේවිපි එකේ ඉන්න huttiyanta හොඳට hukanna පුලුවන්.
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    මම හෝම්කමින් එකට ගියා. මට තිබ්බ රාජකාරිය තමයි අමුත්තන්ට කිරල සර්ව් කරපු වීදුරු ටික එකතු කරන එක. ආපු යූඑන්පී කාරයො එක්ක මිනිස්සු මූනක් වත් බැලුවෙ නෑ. උන් ටික කොන් වෙලා වගේ පැත්තකට වෙලා කොනක තිබ්බ මේසෙක ඉන්නව දැකලා තමයි මහින්ද අප්පච්චියි ගෝටබය බාප්පයි එතනට ගියෙ. ආපු මිනිස්සුවත් රනිල්ලව ගනන් ගත්තෙ නෑ. මහින්දගෙ කට්ටිය එක්ක මිනිස්සු සෙල්ෆි ගැහුවා කපල් එකත් එක්ක ඉන්නව වගේ

    ආන්න ඒකයි! බලහං කොච්චර සරල මනුස්සයෙක්ද, ගැමිකම මුලු පවුලෙන්ම බේරෙනව. ඒ දැරිවිත් ගමේ එකියක් වගේ ලස්සනයි. මොකෝ ඒ උත්තමයින්ට සල්ලි නැතුවද?:P:P
     
    amasin1

    Member
    Nov 19, 2018
    103
    5
    0
    තව ගැනියෙක්ගේ හෙළුව දැකල නැති කරවල පොන්නයෙකුත් ඉන්නවා පහලින්...ඉරිසියාවේ පලෙමින්.......:rofl::rofl:

    තාත්තා ජනාධිපති එකෙක්ට ලස්සන මොඩෙල් කෙනෙක් යාලු කරගන්න එක මහ ලොකු වැඩක්ද?
    මම ජනාධිපති උනාම ඔයිට වඩා දහගුනයක් ලස්සන කෙල්ලො 20ක් විතර යාලු කරගන්නවා.:P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    තාත්තා ජනාධිපති එකෙක්ට ලස්සන මොඩෙල් කෙනෙක් යාලු කරගන්න එක මහ ලොකු වැඩක්ද?
    මම ජනාධිපති උනාම ඔයිට වඩා දහගුනයක් ලස්සන කෙල්ලො 20ක් විතර යාලු කරගන්නවා.:P

    හීන බල බල අත මරපන්......
    උබ වගේ කරවල මුර කරන ලෝන්තයෙක්ට මොන කෙල්ලොද බං.....:P:rofl::rofl:
     
    amasin1

    Member
    Nov 19, 2018
    103
    5
    0
    හීන බල බල අත මරපන්......
    උබ වගේ කරවල මුර කරන ලෝන්තයෙක්ට මොන කෙල්ලොද බං.....:P:rofl::rofl:

    ඇඩ් එකක දැකපු කෙල්ලෙක් හොයාගෙන ගිහින් තාත්තගේ ප්‍රෙසිඩෙන්ෂල් බලතල අවබාවිතය කරලා බහු ජාතික සමාගම් ඇඩ් වලට ‍තෝරන ලස්සන ලන්සි පැන්සියෙක් ස්පොන්සර් කරපු සල්ලි වලින් බදින්න සහ මහජන මුදල් වලින් උන්ට සැප දෙන්න තරම් මට මානසික වියාදියක් නැත.මරාටත් ඕන උනේ ලංකාවේ ලස්සනම කෙල්ල බඳින්න.ඒ කාලේ හිටපු රූප සුන්දරියො බැදගන්න බැරි නිසා යල්පැන ගිය රූප සුන්දරියක් බැඳ ගත්තා.මට ඒ වගේ මානසික වියාදියකුත් නෑ:rofl:
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth

    :rofl:
     
    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    rocket amaruwen hamba karapu ssalli walin kohoma wedima gaththatth ubalata wedak na ne
    oka duk widala hambakele, ubalage salli neme ne oka wiyadan karanne
    paduwe hitapalla
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    මේකිගේ අම්මගේ දෙවන කසාදේ මිනිහා දෙමලෙක්.ඒක නිසා වෙන්න ඇති

    දෙමළා + රාජපක්.ස = අතිදේශප්‍රේමී සිංහල බෞද්ධ :D

    #ගොට්ටාවිස්සයිවිස්ස