ටටියානා නංගි

Identity

Well-known member
  • Aug 15, 2016
    23,200
    18,822
    113
    අදාල නෑනේ
    fcoheo.png

    2hfkwhz.png

    :lol::lol:
     
    Last edited:

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    :(ලස්සණ කෙල්ල බන්.මටනම් ඉරිසියාවේ බැහැ බන්.අපිට කොහෙන්ද මේ වගේ ලස්සන කෙල්ලෝ.:(
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,872
    40,628
    113
    ඒ නම ටිකක් වෙනස් එකක් තමයි.
    ඒත් අපි ටටියානා නංගිගෙ ලේ දන් දීමේ පින්කම අගය කරමු. ඒ වගේම ලේ දන් දීපු නාමල්වත් අගයමු. ඕවා අසරන ලෙඩෙක්ටනෙ යන්නෙ. හොඳ දේට හොඳයි කියමු බන්.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    දැන් ඒ මනුස්සය සිංහල බෞද්ධ කම ගැන මොකවත් කියල නෑනෙ ? :eek: :eek:
    comment දාන උන්ට පිස්සුද නැත්තං සීතාම්බර පට සලුව වගේ මොකක් හරි එකක් තියෙනවද අපිට පේන්නැති ? :sorry: :sorry:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    තටියානා නංගිත් ලේ දුන්නද ? :love: :rolleyes:
     
    Last edited:

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    කවුද ඔය කොමන්ට් එක දාපු මෝඩ වේ@ගෙ පුතා.දැන් සිංහල බෞද්ධ නම් තියෙන උන්ට විතරද ලේ දෙන්න පුළුවන්.නෙදකින් මේ වගේ ඉරිසියාකාර හැත්තක්.ඕකගේ කෙල්ල සුවර් එකට අල්මාරියක් වගේ මහත කළු කැත කොට කෙල්ලෙක් වෙන්න ඇති.ලස්සන කෙල්ලෙක් දැක්කොත් ඉරිසියාව පනිනවා කට දෙපැත්තෙන්ම එලියට.
     
    • Like
    Reactions: Mr UNKNOWN

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    කවුද ඔය කොමන්ට් එක දාපු මෝඩ වේ@ගෙ පුතා.දැන් සිංහල බෞද්ධ නම් තියෙන උන්ට විතරද ලේ දෙන්න පුළුවන්.නෙදකින් මේ වගේ ඉරිසියාකාර හැත්තක්.ඕකගේ කෙල්ල සුවර් එකට අල්මාරියක් වගේ මහත කළු කැත කොට කෙල්ලෙක් වෙන්න ඇති.ලස්සන කෙල්ලෙක් දැක්කොත් ඉරිසියාව පනිනවා කට දෙපැත්තෙන්ම එලියට.

    :lol:

    kaluwara liya nam hena ganan
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    කවුද ඔය කොමන්ට් එක දාපු මෝඩ වේ@ගෙ පුතා.දැන් සිංහල බෞද්ධ නම් තියෙන උන්ට විතරද ලේ දෙන්න පුළුවන්.නෙදකින් මේ වගේ ඉරිසියාකාර හැත්තක්.ඕකගේ කෙල්ල සුවර් එකට අල්මාරියක් වගේ මහත කළු කැත කොට කෙල්ලෙක් වෙන්න ඇති.ලස්සන කෙල්ලෙක් දැක්කොත් ඉරිසියාව පනිනවා කට දෙපැත්තෙන්ම එලියට.

    උඹ ඕව ගනං ගන්න එපා බං මුන් ඔය කෑගහන්නෙ නාමල් බේබිගෙ අගේ දන්නැතුව :yes: :yes:
    මහින්ද රාජපක්ශව පරාද කලාට වැඩක් නෑ කවද හරි ලංකාව නාමල් බේබි බාරගන්නව :yes: :yes:
    ලැබෙන්න ඉන්න කෙනාට ලැබෙන්න තියෙන දේ නවත්තන්න බෑ නාමල් බේබි ලංකාව බාරගත්තු දවසට අපේ රට සිංගප්පූරුවක් වෙනව :yes: :yes:
    අපි නාමල් බේබි ඉක්මනටම ලංකාවෙ ජනාධිපති වෙන්න කියල ප්‍රාර්ථනා කරමු :yes: :yes:
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    උඹ ඕව ගනං ගන්න එපා බං මුන් ඔය කෑගහන්නෙ නාමල් බේබිගෙ අගේ දන්නැතුව :yes: :yes:
    මහින්ද රාජපක්ශව පරාද කලාට වැඩක් නෑ කවද හරි ලංකාව නාමල් බේබි බාරගන්නව :yes: :yes:
    ලැබෙන්න ඉන්න කෙනාට ලැබෙන්න තියෙන දේ නවත්තන්න බෑ නාමල් බේබි ලංකාව බාරගත්තු දවසට අපේ රට සිංගප්පූරුවක් වෙනව :yes: :yes:
    අපි නාමල් බේබි ඉක්මනටම ලංකාවෙ ජනාධිපති වෙන්න කියල ප්‍රාර්ථනා කරමු :yes: :yes:

    උබත් මේ කොමන්ට් එක දාපු එකා වගේ.නාමල්ට බනිනවානම් නාමල්ට බැනපන්.ආගමටයි අහක ඉන්න කෙල්ලොන්ටයි බනින්නේ නැතුව.සිංහලුන්ගේ ගොන් ආතල්.:lol:ඔය කුහක කම් නිසාමයි තොපිට ජාතියක් විදිහට ඉස්සරහට යන්න බැරි.ඇයි ඉතින් පඩයක් ගියත් ආගමයි ජාතියයි නේ.ලේ වලටත් ලේබල් අලවන මෝඩ @කන්නලා.:lol::lol:
     
    Last edited:

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,816
    30,984
    113
    කවුද ඔය කොමන්ට් එක දාපු මෝඩ වේ@ගෙ පුතා.දැන් සිංහල බෞද්ධ නම් තියෙන උන්ට විතරද ලේ දෙන්න පුළුවන්.නෙදකින් මේ වගේ ඉරිසියාකාර හැත්තක්.ඕකගේ කෙල්ල සුවර් එකට අල්මාරියක් වගේ මහත කළු කැත කොට කෙල්ලෙක් වෙන්න ඇති.ලස්සන කෙල්ලෙක් දැක්කොත් ඉරිසියාව පනිනවා කට දෙපැත්තෙන්ම එලියට.

    සිරාවම කතාව රෙප්+++
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,816
    30,984
    113
    ලංකාවේ දැකපු ලස්සනම කෙල්ලෙක්:love::love: රෝහිතයා මාර ලකී ඒවගේ කෙල්ලෙක් ලබන්න
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    උබත් මේ කොමන්ට් එක දාපු එකා වගේ.නාමල්ට බනිනවානම් නාමල්ට බැනපන්.ආගමටයි අහක ඉන්න කෙල්ලොන්ටයි බනින්නේ නැතුව.සිංහලුන්ගේ ගොන් ආතල්.:lol:ඔය කුහක කම් නිසාමයි තොපිට ජාතියක් විදිහට ඉස්සරහට යන්න බැරි.ඇයි ඉතින් පඩයක් ගියත් ආගමයි ජාතියයි නේ.ලේ වලටත් ලේබල් අලවන මෝඩ @කන්නලා.:lol::lol:

    කව්ද යකෝ නාමල් බේබිට බනින එකා :growl: :growl:
    මං මුලින්ම reply එකක් දාල තියෙන්නෙ සිංහල බෞද්ද කම මේකට ගෑවූණේ කෝමද කියල තේරෙන්නෑ කියල :sorry: :sorry:
    නාමල් බේබිට එක එක ඒව කියාගෙන එන්න එපා ඈ මං හිතුව උඹ හොඳ එකෙක් කියල :( :(
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඕකට සිංහල බෞද්ධ කමෙන්ට් ආපු විදිහ හිතා ගත්තැකි,

    ස්ක්‍රීන්ශොට් එක අතරමැද කමෙන්ට්නේ. කවුරුහරි ඔය වචන දෙක දාලා ආශිර්වාද කරන්න ඇති ලේ දුන්නට. දැන් නාමල් පොඩ්ඩක් මාකට් කරන පැත්තක්නේ...

    ඔන්න ඔය කෙල්ල ගැන කතා කරමු. ලොල්. සන්ලයිට් කෑල්ල..:love:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,689
    4,560
    113
    Lae denna bawdha wenna onida
    Tatyana kiyanne lasana kelek
    Namal hoda wadak karanawa dakamai oya
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    යකෝ ඌ පිස්සෙක්නේ..:lol: එතන ආගමක් ගාවගෙන නෑනේ.. අනික බෞද්ධ අයට විතරද ලේ දන් දෙන්න පුලුවන්, ඒවා සංවිධානය කරන්න පුලුවන්..:growl:

    මිනිස්සුන්ගෙ වැරදි ඇති බං.. දේශපාලකයො කොහොමත් හොර හැත්ත තමා.. ඒත් හොද දේට හොදයි කියන්නවත් අපි කාරුණික වෙන්න ඕන..:yes: