Questions ටයර් ඉස්සර පස්ස මාරු

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,134
    4,132
    113
    හොද නරක වර්ග දෙකකින් ටයර් තියෙන එවුන් ටයර් ඉස්සර පස්ස මාරු කරනවද?
    හොද දෙක ඉස්සරහම ගෙවෙනකන් තියනවද ?
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,784
    12,958
    113
    ලංකාවේ.. ලංකාවේ
    හොද නරක වර්ග දෙකකින් ටයර් තියෙන එවුන් ටයර් ඉස්සර පස්ස මාරු කරනවද?
    හොද දෙක ඉස්සරහම ගෙවෙනකන් තියනවද ?
    එක උබේ ටයර් දෙක අනුව.
    මොන ටයර් දෙකද වඩා හොද. වඩා අලුත්.
    පරණ ටයර් ස්ටිය්රින් කරනකොට කම්බි කැඩෙ න්න තියන සම්බාවිතාව වැඩි . එතකොට ගමනක් අතර මද කරදර වෙන්න පුළුවන්. හැබැයි ඉස්සරහා පස්ස දැම්මොත් වැඩි කලක් දුවන්න පුළුවන්
    කාර් වල එන්ජිම issarahaa thiyana, ෆ්රෝන්ට් වීල් ද්රියිව් එක්ක වැඩිපුර ගෙවෙන්නේ ඉස්සරහා දෙක.
    වැඩිපුර ලිස්සන්නේ ඉස්සරහා දෙක. ගෙවුන ටයර් ඉස්සරහට දාපුවාම ලිසන්නත් පුළුවන්. ග්රිප් එක මදි වෙන්නත් පුළුවන්
    පරන කියන්නේ අවුරුදු 5 පැනපු

    වඩා ආරක්ෂාව, පහසුව බලනවා නම් සවුත්තු දෙක පස්සට. ඉකමනට ඔක්කොම අලුත් කරගන්න ඕනා නම් පරණ දෙක ඉස්සරහාට.
    කොහොම කලත් ඉස්සරහා පස්ස මාරු නොකලොත් ඉස්සරහා දෙක 90% වගේ ගෙවෙද්දී මට නම් පස්සේ දෙක 40%,50% වගේ තමා ගෙවෙන්නේ. එතකොට පරණ දෙක තියෙද්දී ඉස්සරහා දෙක ආයේ මාරු කරන්න වෙනවා ගෙවිලා.

    ඉස්සරහා දෙක දුවන කිලෝමීටර් ගාන ලොකු වෙනසක් නෑ. ටයර් කුට්ටටම දෙපාරක් විතර මාරු කෙරිල්ලේදී වියදෙමේ ලොකු වෙනසක් වෙන්නෙත් නෑ . එක පාරක් බැලුවොත් නම් ඉස්සරහා දෙක 40, මාරු කලොත් පස්සේ දෙක 60-70 දුවනවා. කියන්නේ ඇවරේජ් එකේ ලොකු වෙනසක් වෙන්නේ නෑ වෙන ප්‍රශ්න නැති නම්. උදා. alignment
     
    Last edited:
    • Like
    Reactions: dilan_randika

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,877
    1
    58,126
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ටයර් මාරු කරන්නෙ එක ගාණට ගෙවෙන විදිහට තියාගන්න ඕන නම්. එතකොට එකපාරම අලුත් ටයර් 4ක් දාගන්න පුළුවන්.

    සල්ලි ප්‍රශ්න තියෙනවා නම් හොඳ ටයර් සෙට් එක ඉස්සරහට දාල තියන්න. එතකොට ටයර් දෙකක් මාරු කරලා ශේප් වෙන්න පුළුවන්.
     
    • Like
    Reactions: wqe123

    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,180
    1,771
    113
    "වඩා ආරක්ෂාව, පහසුව බලනවා නම් සවුත්තු දෙක පස්සට. "
    "හොඳ ටයර් සෙට් එක ඉස්සරහට දාල තියන්න. "

    not correct


    The other is that the majority of the safety equipment in most cars is designed for front impacts, and usually very little protects you from side or rear impacts. Therefore, for maximum safety, the better tires should be kept on the rear.

     
    • Like
    Reactions: topkollek