ටයර් කඩයක් ගිනි ගනී

Chathu D

Well-known member
  • Aug 13, 2008
    3,818
    276
    83
    ටයර් කඩයක් ගිනි ගනී

    ගල්කිස්සේ ටයර් කඩයක් අද අලුයම ගින්නකින් වැනසී ගියේය. එහි සේවකයෙක් ද ගින්නට හසුවී පිළිස්සී මිය ගිය බව පොලීසිය කියයි. ගින්න දෙපැයකට වැඩි කාලයක් පැවතියේය.

    JJ LANKA eka thama me widiyata gini aragena tiyenne...Wahana walata Alloy wheel damma,danna places hoyapu kattiya nm me place eka gana dannawath athi....

    DSC_1168-60-5.jpg


    DSC_1164-600-3.jpg
     

    adult.junior

    Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness
    මේ හොටෙල් රෝඩ් එක ඉස්සරහ තියන කඩේ නේද? ෆැමිලි සුපර් එකට ඩිංගක් එහා?
     

    adult.junior

    Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness
    ඕක අයිති කාරය හොඳ ඩයල් එකක්. ප්‍රභාකරන් මරපු දවසේ ගිනිකෙළි සන්දර්ශේකුත් තිබ්බ