මචන් බයික් එකේ ටියුබ්ලස් ටයර්වලට නයිට්‍රජන් ගැහුවම ටයර් ගෙවෙන එක වැඩියිද?නෝමල් හුලං ගැහුවම ගෙවෙන එක අඩුයිද?දන්න කෙනෙක් කියන්න.නයිට්‍රජන් ගැහුවම තෙල් කරන එක අඩුයිද?