ටයර් ගොවියන්ට හොද කලක් 🤭

Naughty_kiththa

Well-known member
  • Jul 28, 2024
    2,728
    3,468
    113
    1792498951740.jpeg
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,736
    1,454
    113
    United States
    ලයින් එකේ ටයර් රෝල් වෙලා යනවා දැක්කම හිතෙනවා මේ පාරවත් දේශීය ටයර් වලට ඇත්තටම හොඳ කලක් එයි කියලා. දැන් බලමු මිලත් පොඩ්ඩක් බහිනවද කියලා
     
    • Sad
    Reactions: NRTG

    StealthySeeker

    Well-known member
  • Mar 15, 2024
    2,548
    3,348
    113
    ලයින් එකේ ටයර් රෝල් වෙලා යනවා දැක්කම හිතෙනවා මේ පාරවත් දේශීය ටයර් වලට ඇත්තටම හොඳ කලක් එයි කියලා. දැන් බලමු මිලත් පොඩ්ඩක් බහිනවද කියලා
    පුක සුදුද
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,709
    199,985
    113
    Colombo, Sri Lanka
    ඒකටත් හරි, හොඳ ටයර් වල ගාන දහ ගුණයකින් විතර වැඩි කරයි. දැන් අපිට ලොකු ගානකුත් ගෙවලා මුන්ගේ මෙලෝ රහක් නැති ටයර් දාගන්න තමයි වෙන්නේ :confused2:
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,261
    11,332
    113
    Forest
    මොන මරිමෝඩ ආණ්ඩුවක්ද මන්ද. එක එක උද්දිකයොන්ව බේරගන්න වහ චුට්ටක් කෑවට කමක් නෑ වගේ රෙද්දක් මේක. ලෝකල් මගුල් වැහිල ගියානන් මේ කරුමෙ ඉවරයි. Export market එකකුත් නැති එකේ ලෝකල් ඉල්ලමකුත් නැති එකේ මොන බම්බුවට මුන්ව ආරක්ශා කරන්න හදනවද මන්ද. බොරුවට imported එව්ව ගනන් යනව විතරයි.

    කවුරුහරි ටයර් බයියෙක් ආණ්ඩුවෙ එකෙක්ගෙ කිරිජ්ජපල්ලට අත දාගෙන.