ලංකාවෙත් hardware වලදි system unit එක ගලවලා replacing කරන විදිහ කියලා දෙනවා
ඒකට තමයි සාමාන්‍ය පෙළ මෝටර් යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යාව තියෙන්නෙ
... ඉස්කෝලෙ ගිහින් නෑනේ ද
නිකන් බොරැ නොදා ඉදින්...
ගණකාධිකරනය
ගෘහ විද්‍යාව
ඔහොම හෙන සබ්ජෙක්ට්ස් තිබ්බ
උබල මොනවද බන් ස්ටාලින් ගෙන් ඉගෙන ගත්තේ....
Bsc Msc.... mphil ongoing....උබේ උගත්කම කියහන් බලන්න![]()
අද දුව ගෙදර දmokada ponnayo, thoge comment ekata thoma benagena thiyenne, pissuda???
කොලෙන් පුක පිහිදාන්න වෙන්නෙ එහෙනම්සුද්දෝ කරන හැම එකම අපි කරන්න ඕනෙද
-typical Facebook bayya
කොහෙද බං ඉන්දියන් උන් ලොකු පුටු වල ඉන්නේ. උන් කරන්නේ උබර් දුවන එක නෙහ්Aus Local ලා ඉතින් ගොඩක් ඔය ජොබ් තමා කරන්නෙ.
Mason
Mechanic
Electrician
Key Cutter
Construction Worker
etc
ඉගෙනීම අතින් ගත්තත් සුද්දො STEM වල perform කරනව අඩුයි. සුද්දියන්ගෙ හීනෙ Real Estate Agent තමයි.
Godak white colar job කරන්නෙ SEA immigrants. Manager ල (ලොකු පුටු) බහුතරේ Indian.
STEM පැත්තෙ Research Group ගත්තත් බහුතරේ SEA.
සුද්දො ඉතින් ඕව කර කර ඉන්නව
North Indians -> Uberකොහෙද බං ඉන්දියන් උන් ලොකු පුටු වල ඉන්නේ. උන් කරන්නේ උබර් දුවන එක නෙහ්![]()
ඒක තමයි ඔයා ල නිකන් ම නිකන්
මෝටර් කාර්මික විද්‍යාව ඉගෙනගත්ත අයගේ විතරද ඇතුල පිරිලා තියෙන්නෙඒක තමයි ඔයා ල නිකන් ම නිකන්
ඉගෙනගත්ත ඇතුල හිස් මිනිස්සු
