ටයර් මාරු කරන සුද්දියෝ....😍😍😍

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ඒකට තමයි සාමාන්‍ය පෙළ මෝටර් යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යාව තියෙන්නෙ
    ... ඉස්කෝලෙ ගිහින් නෑනේ ද
    නිකන් බොරැ නොදා ඉදින්...
    ගණකාධිකරනය
    ගෘහ විද්‍යාව
    ඔහොම හෙන සබ්ජෙක්ට්ස් තිබ්බ
    උබල මොනවද බන් ස්ටාලින් ගෙන් ඉගෙන ගත්තේ....

    mokada ponnayo, thoge comment ekata thoma benagena thiyenne, pissuda???
     
    • Haha
    Reactions: Kumbhakarna22

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,441
    49,815
    113
    සේදවත්ත
    ලංකාවේ උන්ට මේවා කියලා දිලා වැඩක් නෑ සගෝ. ඉක්මනින් මුදල් උපයන දේවල් තමා අපේ පොඩි පගයොන්‍ට ඕනේ. ඉක්මනින් සල්ලි හොයන් ස්කූටර් එකක් අරන් දෝනිව දාගෙන යන්න . පස්සේ ස්කූටර් එකේ පිංතුරේ ඊ ක්ලබ් එකේ දාන්න මයි ඇචිව්මන්ට් කියලා
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    Aus Local ලා ඉතින් ගොඩක් ඔය ජොබ් තමා කරන්නෙ.

    Mason
    Mechanic
    Electrician
    Key Cutter
    Construction Worker
    etc

    ඉගෙනීම අතින් ගත්තත් සුද්දො STEM වල perform කරනව අඩුයි. සුද්දියන්ගෙ හීනෙ Real Estate Agent තමයි.

    Godak white colar job කරන්නෙ SEA immigrants. Manager ල (ලොකු පුටු) බහුතරේ Indian.

    STEM පැත්තෙ Research Group ගත්තත් බහුතරේ SEA.

    සුද්දො ඉතින් ඕව කර කර ඉන්නව
    කොහෙද බං ඉන්දියන් උන් ලොකු පුටු වල ඉන්නේ. උන් කරන්නේ උබර් දුවන එක නෙහ් 🤭
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,877
    1
    15,208
    113
    කොහෙද බං ඉන්දියන් උන් ලොකු පුටු වල ඉන්නේ. උන් කරන්නේ උබර් දුවන එක නෙහ් 🤭
    North Indians -> Uber
    South Indians -> Managers
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ඒක තමයි ඔයා ල නිකන් ම නිකන්
    ඉගෙනගත්ත ඇතුල හිස් මිනිස්සු
    මෝටර් කාර්මික විද්‍යාව ඉගෙනගත්ත අයගේ විතරද ඇතුල පිරිලා තියෙන්නෙ :D
     

    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    දාර බයියෝ මික් නැ මේවට.....
    දාර බයියෝ මික් නැ මේවට.....
    දාර බයියෝ මික් නැ මේවට.....
    දාර බයියෝ මික් නැ මේවට.....
    දාර බයියෝ මික් නැ මේවට.....
    දාර බයියෝ මික් නැ මේවට.....
    දාර බයියෝ මික් නැ මේවට.....
    දාර බයියෝ මික් නැ මේවට.....
    දාර බයියෝ මික් නැ මේවට.....
    දාර බයියෝ මික් නැ මේවට.....

    මයිනගේ ඇටේ ලොව ලොව ඉන්න තිබුන නම් ඒ ඇති ඕකුන්ට.මයින වලකජ්ජ ගහපු දවසට ඕකුන්ට මොනා වේවිද