ටයර් ලෑස්තිද ?

TNHM

Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    තොපි ගිහින් ටයර් ගොඩ ගහපන්. ආමි එකෙනුයි පොලිසියෙනුයි ගිනි තියලා දෙයි.
    දැන් බලාගන්න පුළුවන් ආමි එක වැඩ කරන්නේ රට ජාතිය වෙනුවෙන්ද ? පඩිය වෙනුවෙන් ද කියලා
     
    Amez

    Well-known member
  • Nov 18, 2017
    1,867
    1,355
    113
    කලබල කරලා මේ ප්‍රශ්න විසඳන්න බෑ සංසුන් වෙන්න
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    army උන් කරන්නේ ඉහළ අණ පිළිපැදීම. එක තමයි උන්ගේ duty එක. වෙනසක් කරනවා නම් ඉහළම ඇවරියේ නිලධාරින් මැදිහත් වෙන්න ඕන. සාමාන්‍ය සෙබළුන්ට තමුන්ට අවශ්‍ය දේ කරන්න බෑ. ඒ නිසා army එකේ උන් එක්ක ඇරගන්න යන්න එපා. උන්ට නියෝගයක් ආවොත් වෙඩි තියන්න කියලා අනිවා තියනවා. මිනිස්සු අහිංසකද, සාධාරණද කියන කිසිම දෙයක් උන්ට අදාළ නෑ
     
    රණ වහල්ලු.
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,330
    12,606
    113
    Piliyandala

    මේක ඇත්තාක්..... වෙඩි කන්න වෙනවා, මැරෙනවා කියල දැන දැනම කොටින් ඉන්න පැත්තට මාච් කරහන් කිව්වම බෑ කියන්නේ බෑ.... කියලයිමයි අරන් තියෙන්නේ... හමුදාවේ නෑ බෑ කිවිලි නෑ ඕඩර්ස් ආවොත් කරන්න වෙනවා

    ඉතින් ඒවාට එහෙම ගියා නම් මේ සිවිල් මිනිස්සු එක්ක මොන යුද්ද ද තියපන් කිව්වොත් ඉතින් බෑ කිවිලි බෑ...

    හොඳම දේ ඉහල පෙලේ නිලධාරින් මේකට සහය දිය යුතුමයි... එත් ඉහල නිරධාරීන් පත් කරන්නේ ආණ්ඩු හිතවාදීන් මිසක් විරෝදින් නෙමෙයි
     
    • Sad
    Reactions: Die-hard

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    army උන් කරන්නේ ඉහළ අණ පිළිපැදීම. එක තමයි උන්ගේ duty එක. වෙනසක් කරනවා නම් ඉහළම ඇවරියේ නිලධාරින් මැදිහත් වෙන්න ඕන. සාමාන්‍ය සෙබළුන්ට තමුන්ට අවශ්‍ය දේ කරන්න බෑ. ඒ නිසා army එකේ උන් එක්ක ඇරගන්න යන්න එපා. උන්ට නියෝගයක් ආවොත් වෙඩි තියන්න කියලා අනිවා තියනවා. මිනිස්සු අහිංසකද, සාධාරණද කියන කිසිම දෙයක් උන්ට අදාළ නෑ
    oka me harakta terenne nahe.. denatama army ekka aera ganna kalpanava..

    meka dinanava nam amry eke sahaya ona.

    88/89 kala varadamayi me parath karanna hadanne
     
    • Like
    Reactions: shameera89

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    සාවී සපෝට් එක නන්දි ටනේ
    mehemayi ban..minissu gon veda nokara eka davasaka serama parata aevith vadi vela hitiya nam,hemotama join venna venava...

    balapan ara canada truck case eka.. eke palama uda truck navathvala un giya.. anthimata police lokkath minissu paththa aran gedara giya..

    api hamudavata gahanna giyoth hodavayinma kanava.. eka thama 71/88,89 kale une.. mathakane e kale kattiya kala eva...
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,330
    12,606
    113
    Piliyandala
    mehemayi ban..minissu gon veda nokara eka davasaka serama parata aevith vadi vela hitiya nam,hemotama join venna venava...

    balapan ara canada truck case eka.. eke palama uda truck navathvala un giya.. anthimata police lokkath minissu paththa aran gedara giya..

    api hamudavata gahanna giyoth hodavayinma kanava.. eka thama 71/88,89 kale une.. mathakane e kale kattiya kala eva...
    මිනිස්සු වාඩි වෙලා හරි සාමකාමීව කරත් ප්ලේයර් කෙනෙක් බස්සල වැඩේ අවුල් කරලා සෙට් එකටම ගස්සවන්න පුළුවන් නේ බන්..?

    කොහොමත් හමුදාවෙන් ගේම ඉල්ලන්න මිනිස්සු නම් සාමන්‍ය මිනිස්සු වෙන්න බෑ උන් නිකන් අර අතේ මාංචු ගෙන පොලිසයට බයේ ගඟට පනිනවා හෝ අත්බෝම්බයකින් දමල ගහන්න හදනව වගේ වැඩක්...

    කොහොම වෙතත් පවතියන රජය ආරක්ෂාවට බැඳී ඉන්න නිසා සාමකාමී විරෝදයට අවුලක් නැති වෙයි... හැබැයි ඔයා කිව්වා වගේ ලොකු ජන ගඟක් පාරට එදාට එන්න ඕනේ.... එතනයි දිනුම තියෙන්නේ නැත්තම් හැමදාම කරන සාම්ප්‍රදායික විරොදේ කරා ගෙදර \ගියා