ටයර් වල ගණන් කොහොමද
සිංහළු,
ඉස්සරහ ටයර් ගෙඩි දෙක දාන්න කාලෙ හරි දැන්. හණ මතු වෙලා තියෙන්නෙ
පස්සහ නං තව 10ක් වගේ දුවන්න පුළුවන්.
කියපල්ලකො ටිකක් අඩු ගානකට දෙය්යන්ගෙ පිහිටෙන් 30,000 - 40,000ක් විතර දුවගත්ත ඇහැකි ටයර් ගෙඩි දෙකක්.
සයිස් එක 185/65/R15
මේ ඉක්කන් එකේ මන් දැක්ක දෙකක්
https://ikman.lk/en/ad/landsail-tyre...r-sale-colombo
https://ikman.lk/en/ad/dunlop-tyres-for-sale-colombo-31
මේ මං අරහෙට මෙහෙට කෝල් කරල හොයාගත්තු ගණන් මිණුම්
Dunlop - 15,450 (Japaneese), 13,350 (Indonesian)
Nexen - 10,800 (Korean)
Continental - 13,350 (Portugal), 13,350 (Malaysian)
Nangken - 10,200 (Taiwan)
Goodyear - 13,000 (Malaysian)
මේ ඔක්කොටම කිලෝමීටර් 45,000 වගකීමක් තියේ කිව්ව

Last edited: