ටයර් වල ගණන් කොහොමද

RCROCKS

Well-known member
  • Sep 2, 2008
    2,076
    117
    63
    in my mobile
    ටයර් වල ගණන් කොහොමද

    සිංහළු,

    ඉස්සරහ ටයර් ගෙඩි දෙක දාන්න කාලෙ හරි දැන්. හණ මතු වෙලා තියෙන්නෙ :sorry:
    පස්සහ නං තව 10ක් වගේ දුවන්න පුළුවන්.
    කියපල්ලකො ටිකක් අඩු ගානකට දෙය්යන්ගෙ පිහිටෙන් 30,000 - 40,000ක් විතර දුවගත්ත ඇහැකි ටයර් ගෙඩි දෙකක්.

    සයිස් එක 185/65/R15 :cool:

    මේ ඉක්කන් එකේ මන් දැක්ක දෙකක් :yes:

    https://ikman.lk/en/ad/landsail-tyre...r-sale-colombo
    https://ikman.lk/en/ad/dunlop-tyres-for-sale-colombo-31

    මේ මං අරහෙට මෙහෙට කෝල් කරල හොයාගත්තු ගණන් මිණුම්

    Dunlop - 15,450 (Japaneese), 13,350 (Indonesian)
    Nexen - 10,800 (Korean)
    Continental - 13,350 (Portugal), 13,350 (Malaysian)
    Nangken - 10,200 (Taiwan)
    Goodyear - 13,000 (Malaysian)

    මේ ඔක්කොටම කිලෝමීටර් 45,000 වගකීමක් තියේ කිව්ව :rolleyes:

     
    Last edited:

    RCROCKS

    Well-known member
  • Sep 2, 2008
    2,076
    117
    63
    in my mobile
    ඉක්කන් එකේ

    බෑනේ ඉතින් කරන්න. ආතල් එක අරගෙන අත පිහිදන් යන්නෙ නැතුව ටයර් ගැන දන්නව නම් වැදගත් දේකුත් දාල පලකො :angry::D
     

    RCROCKS

    Well-known member
  • Sep 2, 2008
    2,076
    117
    63
    in my mobile
    korean tyre එකක් තියෙනවා උන් කියනවා 60000 km දුවන්න පුළුවන් කියලා

    මොකක්ද පුතී ඒ අරුම පුදුම ටයර් එක ? :love:
    බඩු ගණන්ද ? :sorry:
     

    chika009

    Well-known member
  • Jan 3, 2011
    5,554
    392
    83
    earth
    Dunlop - 15,450 mekata 20% dala aran dennam S.K. Munasinghe eken
    pm ekak ewanna macho one nam
    anith ewa gana nam danne na
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    K027XeO.gif