ටයිටස් තොටවත්ත (1929-2011)

rnb666

Junior member
  • Mar 9, 2011
    38
    22
    8
    RMG
    aniwaryen me wage cartoon ayeth hadeida manda lankawe ape podi kale surangana lokayak karapu tai mamata niwan suwa....!
     

    pannisl

    Well-known member
  • Oct 12, 2008
    551
    252
    63
    අපේ ටයි මාමා අපිට දිපු දේවලුයි, දැන් ළමයින්ට ලැබෙන දේවලුයි අතර ලොකු වෙනසක් තියනව. දැන් ඉන්න ළමයින්ට ඇහෙන්නෙ කුනුහරප. හැබැයි අපේ ළමා කාලයේ අපි ගොඩක් ලස්සන නිර්මාණ රස වින්ඳ. ටයි මාමේ,, අපේ ළමාකාලය සුන්දර කරාට ඔබට ගොඩක් පින්. ඔබට නිවන් සැප ලැබේවා...!!!!! :(:(:(:(:(