ටයිටස් තොටවත්ත (1929-2011)

rasaduna

Well-known member
  • Mar 31, 2008
    1,956
    649
    113
    39
    මහනුවර
    ටයිටස් තොටවත්ත (1929-2011)

    319639_264014736971044_193218727383979_695588_1311128182_n.jpg


    දොස්තර හොඳහිත, පිස්සු පූසා, හා හා හරි හාවා, ගලිවර්ගේ සුවිසැරිය, රොබින් හුඩ්, කුංෆු, ඔෂින්, පුංචි ඉත්තෑවා, සුරඟන කතා කරළිය(පිනෝකියෝ, හිම කුමරිය, ජැක් සහ මායා බෝංචි වැල, සුරූපී විරූපී, ඇලඩින් සහ පුදුම පහන.... ), හසරැළි රසාර, පුංචි ඇත් පැටියා, ලන්ඩනයේ අතරමංව, මනුතාපය, මොන්තක්‍රිස්තෝ සිටුවරයා, යවෙස්ලූ මිනිසා වැනි ජනප්‍රිය, සදාදරණීය වැඩ සටහන් නිපදවමින් අප කුඩා කල අපව අමුතුම ලොවකට ගෙන ගිය ආදරණීය "ටයි මාමේ" ඔබට නිවන් සුව!!!

    ඔබ ජීවිතයේ වරක් හෝ ඔහුගේ නිර්මාණ රස විද ඇති නම් ඒ අසාහය නිර්මාණ කරුවාට කරනා ගෞරවයක් ලෙස ඔබගේ අදහසක් දක්වා යාමටත් අමතක නොකරන්න.

    (පසු ලිවීම : ඇපල් ෆෝන් එකක්,අයි පෑඩ් එකක් ඇහැටවත් දැකලා නැති අය ස්ටීව් ජොබ්ස් මැරුනාම එයාගේ ෆොටෝස් ඩෙස්ක්ටොප් එකට දා ගෙන ඒයා ගැන ගුණවර්ණනා කළා නම් නම් ටයි මාමා වෙනුවෙන් මෙතන අදහසක් දක්වයි කියලා හිතනවා,මොකද ටයි මාමා හදපු කාටුන් එකක් නොබලපු එකෙක් ලංකාවේ ඉන්න බැරි නිසා)

     
    • Like
    Reactions: DURApix

    DURApix

    Well-known member
  • Aug 1, 2010
    1,259
    192
    63
    /dev/null
    අනිවා මචං ස්ටීව් ජොබ්ස් වගේම ටයි මාමා අපට ගොඩක් දේවල් දීපු කෙනෙක්..
    අපෙ ටයි මාමාට නිවන් සුව ලැබේවා!!:sorry:
     

    rasaduna

    Well-known member
  • Mar 31, 2008
    1,956
    649
    113
    39
    මහනුවර

    Ze_Red C

    Member
    May 19, 2011
    28
    1
    0
    in Maxthon
    මිනිසත්කමේ ගුනසුවද අපට කියාදුන් ටයි මාමව කවදාවත් අමතක වෙන්නෙ නෑ
    ඔබට නිවන්සුව.....
    .
     

    rasaduna

    Well-known member
  • Mar 31, 2008
    1,956
    649
    113
    39
    මහනුවර

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මෙන්න නියම වැඩකාරයෝ.... තාක්ෂනය මේතරම් දියුනු නැති කාලෙත් කරපු වැඩ කොහොමද? අදටත් පවතිනවා... ඔබ නම් සුපිරිම වැඩකාරයෙක් ටයි මහත්තයා...
    ඔබට නිවන් සුව...
    නැවතත් අපේ රටේම ඉපදෙන්න..

     

    Bender

    Member
    Aug 18, 2009
    4,920
    286
    0
    Robot Arms Apartments
    මෙතුමාගේ නිර්මාණත් එක්ක තමයි අපේ ළමාවිය තවත් ලස්සන වුනේ. :(:( ඔබතුමාට නිවන් සුව ලැබේවා !
     

    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    :( :(
    ඔබේ නිර්මාණයන්ගෙන් අපට දුන් සතුටට ගොඩාක් පින් මාමේ.. ඔබට නිවන් සුව!
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,056
    3,776
    113
    මුහුද පැත්තේ..
    (පසු ලිවීම : ඇපල් ෆෝන් එකක්,අයි පෑඩ් එකක් ඇහැටවත් දැකලා නැති අය ස්ටීව් ජොබ්ස් මැරුනාම එයාගේ ෆොටෝස් ඩෙස්ක්ටොප් එකට දා ගෙන ඒයා ගැන ගුණවර්ණනා කළා නම් නම් ටයි මාමා වෙනුවෙන් මෙතන අදහසක් දක්වයි කියලා හිතනවා,මොකද ටයි මාමා හදපු කාටුන් එකක් නොබලපු එකෙක් ලංකාවේ ඉන්න බැරි නිසා)

    :yes::yes::yes::yes::yes::yes::yes:

    ඔබට නිවන් සුව ලැබේවා..!!! ටයි මාමේ....
     

    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,099
    113
    Hali-ela
    කලාවට සහ ළමා පරපුරට ඔබ කලා වූ මෙහෙය මෙතෙකැයි කියා නිම කල නොහැක.මහත්මයාණනි ඔබට නිවන් සුව.:(:(
     

    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    මෙන්න නියම වැඩකාරයෝ.... තාක්ෂනය මේතරම් දියුනු නැති කාලෙත් කරපු වැඩ කොහොමද? අදටත් පවතිනවා... ඔබ නම් සුපිරිම වැඩකාරයෙක් ටයි මහත්තයා...
    ඔබට නිවන් සුව...
    නැවතත් අපේ රටේම ඉපදෙන්න..


    :yes::yes::yes::yes::yes::yes: