ටයිටැනික් ගිලී අදට වසර 100 යි.
ධන කුවේරයන්ගේ සිට දුප්පත් සංක්රමණිකයන් දක්වා පුද්ගලයන් 1,512 දෙනෙකු මරුමුවට පත්කරමින් නිව්ෆවුන්ඞ්ලන්තය ආසන්නයේදී අයිස්පරයක ගැටී ටයිටැනික් නෞකාව මුහුදුබත් වී අදට වසර සියයක් සපිරෙනවා. 1912 වසරේ දියත් කෙරුණු ටයිටැනික් යාත්රාව ලොව විශාලතම නෞකාව වූ අතර, අනතුරට ලක්වූයේ එංගලන්තයේ සවුතැම්ප්ටන් සිට ඇමරිකාවේ නිව්යෝක් බලා යන අතරතුරයි. නෞකාවේ සිටි පුද්ගලයන් 713 දෙනෙකු බේරා ගැනුණු අතර 1,512 දෙනෙකු මියගිය ලෙසයි සැලකෙන්නේ. ටයිටැනික් නෞකාව ගිලී වසර 100 ක් ගතවීම එය නිමැවූ අයර්ලන්තයේ බෙල්ෆාස්ට්, සවුතැම්ප්ටන් සහ නිව්යෝක් ඇතුළු නගර රැසක සැමරුම් උත්සව පැවැත්වෙනවා. ටයිටැනික් නෞකාව ගිලූණු නිව්ෆවුන්ඞ්ලන්ත වෙරළේ නෞකාවකදී සමරු මෙහෙයක් පැවැත්වෙන අතර, තවත් නෞකාවක් එංගලන්තයේ සිට නිව්යෝක් බලා යන්නේ එම සැමරුම් උත්සවවලට සහභාගීවීමටයි.
ටයිටැනික් කිව්වාම නම් අපිට මතක් වෙන්නේ මේකනේ.....
මේක ගැන කමෙන්ට් එකක් එහෙම දාලා යන්න........

Last edited: