ටයිටැනික් හදලා වසර 21යි . ඒත් අපි???

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    ටයිටැනික් හදලා වසර 21යි . ඒත් අපි???

    ටයිටැනික් වල තියන සජීවීකරණ තාක්ෂණයට සමාන තාක්ෂණයක් කරපු නිර්මාණයක් මෙහෙ තාම නෑ. එ කියන්නේ අපි ඇමරිකාවට වඩා අවුරුදු 21කටත් එහා ඉන්නේ....:shocked::shocked::shocked:ටයිටැනික් වල අගය දවසින් දවස වැඩි වෙනවා.එහෙම වෙන්නේ අද කාලේ හොලිවුඩ් වල නිපදවෙන මනoකල්පිත හරසුන් නිෂ්පාදන නිසා..

    ඇත්තවශයෙන්ම මම හොලිවුඩ් වල දෑක්ක හොදම වානීජ චිත්‍රපටය තමයි ටයිටැනික්..(ජනප්‍රියම නොවේ ) ටයිටැනික් කියන්නේ all rounder චිත්‍රපටයක් .:cool:

    මම මොනිටිසොරි කාලේ දෑක්ක ටයිටැනික් එකට වඩා අද දකින ටයිටැනික් film එක ගොඩාක් ගැඹුරු වැඩියි .:cool:

    මිනිසාගේ ආත්මාර්තය,ධනවාදය,කුහකම,වයිරය,රාගය,අමනුස්සකම,මනුස්සකම,පරාර්තය, කර්මය පඩිසන් දීම , අනිත්යය,සියල්ල කැමතිසේ නැති බව,මාන්නෙන් ඉදිමුණු මිනිසුන් ,සෑබෑ බුදුදහම , මිනිස් දිවියේ පරම යථාර්ථය ,රාගය ඉක්මවූ ආදරය,ධනවාදි රටක පන්තිබේදයෙන් බෑටකන ජනතාව ,යතාර්තවාදි සිනමාව , විශිෂ්ට සoගීතය සහ තාක්ෂණය,ලොව සියලු ජාතින් එකම ආකාරයක් බව ,මරණය පිලිගන්න සහ නොපිලිගන්න මිනිසුන් ,පසුතැවීමෙන් සියදිවිනසාගන්න මිනිසුන්, තම දිවියටත් වඩා රාජකාරිය වටින මිනිසුන් ,මරණය ඉදිරියේ කලබල නොවන බියනොවී ඊට මුහුණ දෙන්නන් ( මාර්ගපලලාබීන් සිහි කරයි ) මරණයට පත් වන අපි සැමදා ජීවත් වනවායයි කියා අපි කරන පිස්සු වැඩ ;චිත්‍රපටයක ආකර්ෂණීය බව, ප්‍රෙක්ෂකයා ඇද බැද තබා ගැනීම ,ත්‍රාසජනක බව - මේ සියල්ලෙන් පිරිපුන් ෆිල්ම් එකක්නම් ඒ තමයි -
    titanic :love::love::love::love:

    Thrills 25 [147] A list of the top 100 thrilling films in American cinema, compiled in 2001

    Songs 14 [149] A list of the top 100 songs in American cinema, compiled in 2004. Titanic ranked 14th for Céline Dion's "My Heart Will Go On"

    Movies 83 [150] A 2007 (10th anniversary) edition of 1997's list of the 100 best films of the past century. Titanic was not eligible when the original list was released.

    70th Academy Awards

    Best Picture
    Best Director
    Best Cinematography
    Best Art Direction-Set Decoration
    Best Costume Design
    Deborah Lynn Scott
    Best Sound
    Gary Rydstrom
    Tom Johnson
    Gary Summers
    Mark Ulano
    Best Film Editing
    Conrad Buff IV
    James Cameron
    Richard A. Harris
    Best Effects, Sound Effects Editing
    Tom Bellfort
    Christopher Boyes
    Best Effects, Visual Effects
    Robert Legato
    Mark A. Lasoff
    Thomas L. Fisher
    Michael Kanfer
    Best Music, Original Song
    James Horner (music)
    Will Jennings (lyrics)
    For the song "My Heart Will Go On", performed by Céline Dion.
    Best Music, Original Dramatic Score
    James Horner

    Amanda Awards, Norway 1998

    Best Foreign Feature Film (Årets utenlandske spillefilm)
    James Cameron

    Awards of the Japanese Academy 1998
    Best Foreign Film

    European Film Awards 1998

    Best European Actress
    Kate Winslet

    Golden Camera, Germany 2001

    Best International Actress
    Kate Winslet

    Golden Screen, Germany 1999
    Winner
    Golden Screen - Special Award

    Mexican Cinema Journalists 1998

    Winner
    Silver Goddess Best Foreign Film (Mejor Película Extranjera)
    USA.

    Most Watched Movies Of All Time - IMDb
    7. Titanic (1997):shocked:

    • Like
    Reactions: IKL

    monson

    Well-known member
  • May 7, 2007
    25,635
    28,641
    113
    Mehema ekakwath hadanna puluwanda :lol:

    80 years ago:

    Made in 1937

    Made in 1940
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,985
    2
    54,721
    113
    ටයිටැනික් වල තියන සජීවීකරණ තාක්ෂණයට සමාන තාක්ෂණයක් කරපු නිර්මාණයක් මෙහෙ තාම නෑ. එ කියන්නේ අපි ඇමරිකාවට වඩා අවුරුදු 21කටත් එහා ඉන්නේ....

    ඕක හරියට අවු 10 ක් පරණ කාරෙකක යන මනුස්සයෙක් පෙන්නලා අපි තාම පයින් යන නිසා අපි අරූට වඩා අවු 10 ක් තාක්ෂනෙන් පිටිපස්සේ ඉන්නෙ කිව්ව වගේ නේ.

    එහෙම නෙමේ දැනට අවු 10 කට කලිනුත් අපිට වඩා සල්ලි තිබිල. 1997 දීත් ඩොලර් මිලියන 200 වියදං කරලනෙ ඕකට. ලංකාවේ 2017 හදපු ආලෝකෝ උදපාදී ෆිල්ම් එකට වියදං කරලා තියෙන්නෙත් එකෙන් 0.4% වගේ
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    ඕක හරියට අවු 10 ක් පරණ කාරෙකක යන මනුස්සයෙක් පෙන්නලා අපි තාම පයින් යන නිසා අපි අරූට වඩා අවු 10 ක් තාක්ෂනෙන් පිටිපස්සේ ඉන්නෙ කිව්ව වගේ නේ.

    එහෙම නෙමේ දැනට අවු 10 කට කලිනුත් අපිට වඩා සල්ලි තිබිල. 1997 දීත් ඩොලර් මිලියන 200 වියදං කරලනෙ ඕකට. ලංකාවේ 2017 හදපු ආලෝකෝ උදපාදී ෆිල්ම් එකට වියදං කරලා තියෙන්නෙත් එකෙන් 0.4% වගේ

    ඔය තාක්ෂණේ ඇයි ඔච්චර ගණන් අවුරුදු 21ක් ගිහිල්ලත්??? අවුරුදු 21 ක් පරණ වාහනයක අද මිල ගොඩක් අඩුයි ..:yes:
     
    SajKandy

    Member
    Nov 20, 2018
    31
    1
    0
    මෙතන ප්‍රශ්ණය ඔය වගේ තාක්ශණයකට ආයෝජනය කරන්න පුලුවන්කමක් නැති එක තමා මෙහේ. ඒ ගාන පියවාගන්න තරම් ටිකට් විකිනෙන්නේ නෑ.
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63

    ඔව්වා මොනවාද බන්
    බොලිවුඩ් වල ආමීර් ඛාන්ම කියනවා උනුත් හොලිවුඩ් එක්ක බලද්දි සැහෙන්න පස්සෙන් ඉන්නෙ කියලා ඉතිං අපි කවුද කියපන් ?

    අපෙ රට ගොඩාක් දෙවල් වලින් පස්සෙන් බන් ඉන්නෙ .ලොකෙට හරියට සම්බන්ධ වෙලා නැහැ සහ සම්බන්ධ උනත් එව්වාට ගැලපෙන විදියට හැඩ ගැහෙන්න සූදානමක් නැහැ

    බොලිවුඩ් වලට වඩා දැන් තෙලිඟු ,තමිල්නාඩු ෆිල්ම් කොලිටියකට හැදෙනවා ලොකු බජට් වලින් .
    මන් දන්න විදියට ඉන්දියාවෙ හයි බජට් ෆිල්ම්ස් වලින් පළවෙනි දෙවෙනි ස්ථාන වල ඉන්නෙ සවුත් ඉන්ඩියන් ෆිල්ම්ස් .

    අපිට නම් හිතන්නවත් බැහැ බන් ඔව්වා.
    ඇමරිකාවත් එක්ක බලද්දි අපි ආලොක වර්ෂ ගාණක් පස්සෙන් හැම පැත්තෙන්ම
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    ඔය තාක්ෂණේ ඇයි ඔච්චර ගණන් අවුරුදු 21ක් ගිහිල්ලත්??? අවුරුදු 21 ක් පරණ වාහනයක අද මිල ගොඩක් අඩුයි ..:yes:

    තාක්ෂණෙට වඩා අපෙ රටෙ හොඳ නිර්මාණ කරුවො අඩුයි. අපි හොඳ නිර්මාණකරුවො කියන්නෙ අර වාමංශික අදහස් වලට බර සමාජවාදෙන් මොලෙ කුරුවල් කරගත්ත රැවුල් කොණ්ඩ වවාගත්ත ඩිරෙක්ටර්ස් ලා හදන සම්භාව්‍ය කියන ෆිල්ම් වලට.
    සම්මාන නම් හම්බ වෙනවා .එත් තෙරුමක් නැහැ එව්වා

    අපිට ඔනි හොඳ කතා තෙමාවක් එක්ක හැදෙන ෆිල්ම්.
    බලපන් 3 ඉඩියට්ස් ,දන්ගල් වගෙ ෆිල්ම් වල මහලොකු තාක්ෂනයක් තියෙද ?
    එත් එව්වා මිනිස්සු අතරට ගියෙ නැද්ද ?

    HHBD

    Active member
  • Jun 21, 2016
    382
    77
    28
    titanic තරම් ලෝකය පුරාම උන්මාදයක් ඇති කල තවත් film එකක් නැහැ ....ඒ කාලේ internet social media එහෙම නොතිබිලත් ඇති වුන උන්මාදය පිස්සුවක් ...ජැක් රෝස් දෙන්නගේ පෝස්ටර් පේමන්ට් එකේ හැමතැනම , keytag postcard perfume phone book උන් දෙන්නගේ mural ඒ දවස් වල හැම තැනම තිබුන ...ඒ 1997 ..ඒ තරම් උන්මාදයක් ඊට පස්සේ කිසිම ෆිල්ම් එකකින් මම අද වෙනකන් දැකල නෑ ...
     
    zola

    Active member
  • Dec 19, 2013
    494
    210
    43
    අපේ ගෙදර
    ටෙක්නෝ සද්දයක් ඇහෙද්දිම කුඩු පාටියක් කියන ලංකාව ගැන තවත් කතා කුමටද:angry::angry::angry::angry::angry::angry::angry:
     
    M-M-S

    Member
    Aug 5, 2018
    176
    20
    0
    හිරේ
    ෆිල්ම් එකට කරන වියදමට වැඩිය ආදායමක් ලැබෙන්න ඕනෙ.
    එහෙම ආදායමක් ලැබෙන්න නම් ප්‍රේක්ෂකයො ඉන්න ඕනෙ.
    ජනගහනය අඩු ලංකාව වගේ රටක එහෙම ආදායම් ලැබෙන්නෙ නෑ.
    ඒ හින්දා එහෙම වියදම් කරන එක පාඩුයි.
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    titanic තරම් ලෝකය පුරාම උන්මාදයක් ඇති කල තවත් film එකක් නැහැ ....ඒ කාලේ internet social media එහෙම නොතිබිලත් ඇති වුන උන්මාදය පිස්සුවක් ...ජැක් රෝස් දෙන්නගේ පෝස්ටර් පේමන්ට් එකේ හැමතැනම , keytag postcard perfume phone book උන් දෙන්නගේ mural ඒ දවස් වල හැම තැනම තිබුන ...ඒ 1997 ..ඒ තරම් උන්මාදයක් ඊට පස්සේ කිසිම ෆිල්ම් එකකින් මම අද වෙනකන් දැකල නෑ ...

    :yes:
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට

    ඔව්වා මොනවාද බන්
    බොලිවුඩ් වල ආමීර් ඛාන්ම කියනවා උනුත් හොලිවුඩ් එක්ක බලද්දි සැහෙන්න පස්සෙන් ඉන්නෙ කියලා ඉතිං අපි කවුද කියපන් ?

    අපෙ රට ගොඩාක් දෙවල් වලින් පස්සෙන් බන් ඉන්නෙ .ලොකෙට හරියට සම්බන්ධ වෙලා නැහැ සහ සම්බන්ධ උනත් එව්වාට ගැලපෙන විදියට හැඩ ගැහෙන්න සූදානමක් නැහැ

    බොලිවුඩ් වලට වඩා දැන් තෙලිඟු ,තමිල්නාඩු ෆිල්ම් කොලිටියකට හැදෙනවා ලොකු බජට් වලින් .
    මන් දන්න විදියට ඉන්දියාවෙ හයි බජට් ෆිල්ම්ස් වලින් පළවෙනි දෙවෙනි ස්ථාන වල ඉන්නෙ සවුත් ඉන්ඩියන් ෆිල්ම්ස් .

    අපිට නම් හිතන්නවත් බැහැ බන් ඔව්වා.
    ඇමරිකාවත් එක්ක බලද්දි අපි ආලොක වර්ෂ ගාණක් පස්සෙන් හැම පැත්තෙන්ම

    :yes:
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    තාක්ෂණෙට වඩා අපෙ රටෙ හොඳ නිර්මාණ කරුවො අඩුයි. අපි හොඳ නිර්මාණකරුවො කියන්නෙ අර වාමංශික අදහස් වලට බර සමාජවාදෙන් මොලෙ කුරුවල් කරගත්ත රැවුල් කොණ්ඩ වවාගත්ත ඩිරෙක්ටර්ස් ලා හදන සම්භාව්‍ය කියන ෆිල්ම් වලට.
    සම්මාන නම් හම්බ වෙනවා .එත් තෙරුමක් නැහැ එව්වා

    අපිට ඔනි හොඳ කතා තෙමාවක් එක්ක හැදෙන ෆිල්ම්.
    බලපන් 3 ඉඩියට්ස් ,දන්ගල් වගෙ ෆිල්ම් වල මහලොකු තාක්ෂනයක් තියෙද ?
    එත් එව්වා මිනිස්සු අතරට ගියෙ නැද්ද ?

    :yes::yes::yes:
     
    AnuradhaRa

    Well-known member
  • නැවේ හිටපු පිරිමි ටික තමන්ගෙ ජීවිත ගැන නොසිතා ගෑනු ටිකයි ළමයි ටිකයි ඉස්සෙල්ලම බේරල අරින හැටි දැක්කම මාර අභිමානයක් එන්නෙ මටනං..

    ඊට හපං නැව ගිලෙනකං වයලින් ගහපු සෙට් එක :lol: