ටයිටැනික් හදලා වසර 21යි . ඒත් අපි???
ටයිටැනික් වල තියන සජීවීකරණ තාක්ෂණයට සමාන තාක්ෂණයක් කරපු නිර්මාණයක් මෙහෙ තාම නෑ. එ කියන්නේ අපි ඇමරිකාවට වඩා අවුරුදු 21කටත් එහා ඉන්නේ....

ටයිටැනික් වල අගය දවසින් දවස වැඩි වෙනවා.එහෙම වෙන්නේ අද කාලේ හොලිවුඩ් වල නිපදවෙන මනoකල්පිත හරසුන් නිෂ්පාදන නිසා..
ඇත්තවශයෙන්ම මම හොලිවුඩ් වල දෑක්ක හොදම වානීජ චිත්‍රපටය තමයි ටයිටැනික්..(ජනප්‍රියම නොවේ ) ටයිටැනික් කියන්නේ all rounder චිත්‍රපටයක් .
මම මොනිටිසොරි කාලේ දෑක්ක ටයිටැනික් එකට වඩා අද දකින ටයිටැනික් film එක ගොඩාක් ගැඹුරු වැඩියි .
මිනිසාගේ ආත්මාර්තය,ධනවාදය,කුහකම,වයිරය,රාගය,අමනුස්සකම,මනුස්සකම,පරාර්තය, කර්මය පඩිසන් දීම , අනිත්‍යය,සියල්ල කැමතිසේ නැති බව,මාන්නෙන් ඉදිමුණු මිනිසුන් ,සෑබෑ බුදුදහම , මිනිස් දිවියේ පරම යථාර්ථය ,රාගය ඉක්මවූ ආදරය,ධනවාදි රටක පන්තිබේදයෙන් බෑටකන ජනතාව ,යතාර්තවාදි සිනමාව , විශිෂ්ට සoගීතය සහ තාක්ෂණය,ලොව සියලු ජාතින් එකම ආකාරයක් බව ,මරණය පිලිගන්න සහ නොපිලිගන්න මිනිසුන් ,පසුතැවීමෙන් සියදිවිනසාගන්න මිනිසුන්, තම දිවියටත් වඩා රාජකාරිය වටින මිනිසුන් ,මරණය ඉදිරියේ කලබල නොවන බියනොවී ඊට මුහුණ දෙන්නන් ( මාර්ගපලලාබීන් සිහි කරයි ) මරණයට පත් වන අපි සැමදා ජීවත් වනවායයි කියා අපි කරන පිස්සු වැඩ ;චිත්‍රපටයක ආකර්ෂණීය බව, ප්‍රෙක්ෂකයා ඇද බැද තබා ගැනීම ,ත්‍රාසජනක බව - මේ සියල්ලෙන් පිරිපුන් ෆිල්ම් එකක්නම් ඒ තමයි - titanic

Thrills 25 [147] A list of the top 100 thrilling films in American cinema, compiled in 2001
Songs 14 [149] A list of the top 100 songs in American cinema, compiled in 2004. Titanic ranked 14th for Céline Dion's "My Heart Will Go On"
Movies 83 [150] A 2007 (10th anniversary) edition of 1997's list of the 100 best films of the past century. Titanic was not eligible when the original list was released.
70th Academy Awards
Best Picture
Best Director
Best Cinematography
Best Art Direction-Set Decoration
Best Costume Design
Deborah Lynn Scott
Best Sound
Gary Rydstrom
Tom Johnson
Gary Summers
Mark Ulano
Best Film Editing
Conrad Buff IV
James Cameron
Richard A. Harris
Best Effects, Sound Effects Editing
Tom Bellfort
Christopher Boyes
Best Effects, Visual Effects
Robert Legato
Mark A. Lasoff
Thomas L. Fisher
Michael Kanfer
Best Music, Original Song
James Horner (music)
Will Jennings (lyrics)
For the song "My Heart Will Go On", performed by Céline Dion.
Best Music, Original Dramatic Score
James Horner
Amanda Awards, Norway 1998
Best Foreign Feature Film (Årets utenlandske spillefilm)
James Cameron
Awards of the Japanese Academy 1998
Best Foreign Film
European Film Awards 1998
Best European Actress
Kate Winslet
Golden Camera, Germany 2001
Best International Actress
Kate Winslet
Golden Screen, Germany 1999
Winner
Golden Screen - Special Award
Mexican Cinema Journalists 1998
Winner
Silver Goddess Best Foreign Film (Mejor Película Extranjera)
USA.
Most Watched Movies Of All Time - IMDb
7. Titanic (1997)
ටයිටැනික් වල තියන සජීවීකරණ තාක්ෂණයට සමාන තාක්ෂණයක් කරපු නිර්මාණයක් මෙහෙ තාම නෑ. එ කියන්නේ අපි ඇමරිකාවට වඩා අවුරුදු 21කටත් එහා ඉන්නේ....

ටයිටැනික් වල අගය දවසින් දවස වැඩි වෙනවා.එහෙම වෙන්නේ අද කාලේ හොලිවුඩ් වල නිපදවෙන මනoකල්පිත හරසුන් නිෂ්පාදන නිසා..ඇත්තවශයෙන්ම මම හොලිවුඩ් වල දෑක්ක හොදම වානීජ චිත්‍රපටය තමයි ටයිටැනික්..(ජනප්‍රියම නොවේ ) ටයිටැනික් කියන්නේ all rounder චිත්‍රපටයක් .