ටයිටැනික් 2
මම ගිහින් එන්නම්
නොඑන ගමනක් දැන්
රෝස් ඔබ ඔහෙ ඉන්න
මගේ මතකේ අරන්
ටයිටැනික් නැවක්මයි
මගේ ජීවිතේ නුඹ
ජැක් වුණත් නොවුණත්
ජිවිතය අහිමිවුණු
හීන මල් නෙළාලා
අපේ ජීවිතේ නුඹ
හැමෝටම බෙදා දී
හිනැහෙන්න හෙට දින
නුඹේ හිත තුළින් දැක
අපේ පෙම ගැන හෙට
දරුවන්ට මතු නුඹ
කියා දෙනවාද මා ගැන ?
අයිස් කන්දක හැපී
අමතක නොකර මා
මගේ මාවතේ හෙට
යනවාද නොවරදා?
මාලන් විදානපතිරණ
මම ගිහින් එන්නම්
නොඑන ගමනක් දැන්
රෝස් ඔබ ඔහෙ ඉන්න
මගේ මතකේ අරන්
ටයිටැනික් නැවක්මයි
මගේ ජීවිතේ නුඹ
ජැක් වුණත් නොවුණත්
ජිවිතය අහිමිවුණු
හීන මල් නෙළාලා
අපේ ජීවිතේ නුඹ
හැමෝටම බෙදා දී
හිනැහෙන්න හෙට දින
නුඹේ හිත තුළින් දැක
අපේ පෙම ගැන හෙට
දරුවන්ට මතු නුඹ
කියා දෙනවාද මා ගැන ?
අයිස් කන්දක හැපී
අමතක නොකර මා
මගේ මාවතේ හෙට
යනවාද නොවරදා?
මාලන් විදානපතිරණ

