ටයිටැනික් 2

ncbrando

Member
Jan 31, 2014
838
115
0
ටයිටැනික් 2


මම ගිහින් එන්නම්
නොඑන ගමනක් දැන්
රෝස් ඔබ ඔහෙ ඉන්න
මගේ මතකේ අරන්





ටයිටැනික් නැවක්මයි
මගේ ජීවිතේ නුඹ
ජැක් වුණත් නොවුණත්
ජිවිතය අහිමිවුණු





හීන මල් නෙළාලා
අපේ ජීවිතේ නුඹ
හැමෝටම බෙදා දී
හිනැහෙන්න හෙට දින





නුඹේ හිත තුළින් දැක
අපේ පෙම ගැන හෙට
දරුවන්ට මතු නුඹ
කියා දෙනවාද මා ගැන ?





අයිස් කන්දක හැපී
අමතක නොකර මා
මගේ මාවතේ හෙට
යනවාද නොවරදා?





මාලන් විදානපතිරණ
 

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,169
    31,911
    113
    ටයිටැනික් 2


    මම ගිහින් එන්නම්
    නොඑන ගමනක් දැන්
    රෝස් ඔබ ඔහෙ ඉන්න
    මගේ මතකේ අරන්





    ටයිටැනික් නැවක්මයි
    මගේ ජීවිතේ නුඹ
    ජැක් වුණත් නොවුණත්
    ජිවිතය අහිමිවුණු





    හීන මල් නෙළාලා
    අපේ ජීවිතේ නුඹ
    හැමෝටම බෙදා දී
    හිනැහෙන්න හෙට දින





    නුඹේ හිත තුළින් දැක
    අපේ පෙම ගැන හෙට
    දරුවන්ට මතු නුඹ
    කියා දෙනවාද මා ගැන ?





    අයිස් කන්දක හැපී
    අමතක නොකර මා
    මගේ මාවතේ හෙට
    යනවාද නොවරදා?





    මාලන් විදානපතිරණ

    කොල්ලො ඉක්මනට පෙත්ත ගනින්. එන පොට හරි නැහැ වගේ :P
     

    ncbrando

    Member
    Jan 31, 2014
    838
    115
    0
    කොල්ලො ඉක්මනට පෙත්ත ගනින්. එන පොට හරි නැහැ වගේ :P
    හි හි මේක ලියලා ගොඩක් කල්.ඒත් එලකිරියට දාන්න බැරිවුණා.වෙන විදිහකට ටයිටැනික් ගැන හිතන්න හිතුණා