ටයිප්ස් ඔෆ් යූටියුබ් කොමන්ට්ස්

Dexter011

Well-known member
  • May 19, 2021
    5,541
    10,388
    113
    ඇයි ලංකාවේ හැම වීඩියෝ එකේම එකම ගොබ්බ කොමන්ට්ස් ටිකම තියෙන්නේ....චනුක්ස් බ්‍රෝ phone රිවීව් එකක් දැම්මත් ඒක ඉල්ල ඉල්ල හිඟන ජාතියක් තමා කොමන්ට්ස් සෙක්ශන් එකේ ඉන්නේ....තව සෙට් එකක් කොනට අදින උන්...ඒ කොනට මේ කොනට ගාන්....පිටරට වල විඩියො වල කොමන්ට්ස් වලයි මේකෙයි වෙනස බලන්න ප්‍රෙන්ස්...ගොන් මානසිකත්වය තාම ගිහිල්ලා නැහැ...
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,130
    14,221
    113
    1623215252891.png
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    වදුරෝන්ට දැලිපිහිය අහුවුණා වගේ කියල පැරැන්නෝ කිව්වේ මේ වගේ දේවල් වලට තමා
    වෙනරටවල videos වල තියෙන points, humor, creativity එක බලපන්
     
    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,541
    10,388
    113
    වදුරෝන්ට දැලිපිහිය අහුවුණා වගේ කියල පැරැන්නෝ කිව්වේ මේ වගේ දේවල් වලට තමා
    වෙනරටවල videos වල තියෙන points, humor, creativity එක බලපන්
    මුන්ගේ මොන creativity ද අයියේ....ඒ කොනටයි මේ කොනටයි ඇදලා ලයික් වලට හිගාකන ජාතිය....
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,791
    19,776
    113
    මේ අහවල් අයියට තාම ආදරේ කරන අය මේකට ලයික් එකක් දාන්න. , අහවල් අයියගෙ කටට ගත්ත කට්ටිය මේ කොනට . අම්මෝ මේවනෙ ආතල් වගේ පකේ comments දාන ගොන් හැත්තක් ඉන්න නිසා මම නම් ලංකාවෙ එවුන්ගෙ කන්ටෙන්ට් බලන්නෙම නෑ. මට දැනගන්න ඕනි ඌගෙ කමෙන්ට් එකට ලයික් වැඩියෙන් ආවම හරි කෝට්ස් වැඩියෙන් ආවම හරි මොකක්හරි revenue generate වෙන scene එකක් තියනවද? ඒකද මුන් මෙහෙම නහින්නෙ?
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,026
    153,111
    113
    මං නම් කියන්නේ ලංකාවේ මිනිස්සුන්ගේ රසවින්දනය සෑහෙන්න වැඩිදියුණු වෙන්න ඕනේ. රටක කලාව,රසාස්වාදය හුගක් පහත් තත්ත්වෙක තියනවනම් ඒක හුගක් පැතිවලින් අයහපත් විදිහට බලපානවා. පේනවනේ ඔය දැන් තියන සිංදු, ටෙලි නාට්‍ය වලින් වැඩි හරියක් තරුණ පරපුරේ ඔලුවලට කරලා තියෙන හරිය. :yes:
     
    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,541
    10,388
    113
    මේ අහවල් අයියට තාම ආදරේ කරන අය මේකට ලයික් එකක් දාන්න. , අහවල් අයියගෙ කටට ගත්ත කට්ටිය මේ කොනට . අම්මෝ මේවනෙ ආතල් වගේ පකේ comments දාන ගොන් හැත්තක් ඉන්න නිසා මම නම් ලංකාවෙ එවුන්ගෙ කන්ටෙන්ට් බලන්නෙම නෑ. මට දැනගන්න ඕනි ඌගෙ කමෙන්ට් එකට ලයික් වැඩියෙන් ආවම හරි කෝට්ස් වැඩියෙන් ආවම හරි මොකක්හරි revenue generate වෙන scene එකක් තියනවද? ඒකද මුන් මෙහෙම නහින්නෙ?
    ලංකාවේ පොඩි චැනල් එකක වීඩියෝ එකක් ට්‍රෙන්ඩින් වෙනවා එතනට පකේ චැනල් කරන එකෙක් ඇවිත් කොමන්ට් ගහනවා උගේ සබ්ස්ක්‍ර්යිබර්ස්ලා නග්ග ගන්න....ඒකට රැවටිච්ච අපේ උන් කොමන්ට්ස් ගහනවා " අනේ අපේ අයියගේ නිහතමානී කම බලන්න" ගොන් හැත්තට තේරෙන්නෙ නැහැ උන් කරන මාකටින් පාර
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,791
    19,776
    113
    ලංකාවේ පොඩි චැනල් එකක වීඩියෝ එකක් ට්‍රෙන්ඩින් වෙනවා එතනට පකේ චැනල් කරන එකෙක් ඇවිත් කොමන්ට් ගහනවා උගේ සබ්ස්ක්‍ර්යිබර්ස්ලා නග්ග ගන්න....ඒකට රැවටිච්ච අපේ උන් කොමන්ට්ස් ගහනවා " අනේ අපේ අයියගේ නිහතමානී කම බලන්න" ගොන් හැත්තට තේරෙන්නෙ නැහැ උන් කරන මාකටින් පාර
    සිරාවට බන්. වැඩි හරියක්ම ඔය මගුල් වල නිරත වෙලා ඉන්නෙ 2000 න් පස්සෙ පොඩි උන්. උන්ට තාම දේවල් තේරෙන වයසක නෙමෙයි ඉන්නෙ. අමුතුම ෆැන්ටසි ලෝකෙක ජීවත් වෙන්නෙ
     
    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,541
    10,388
    113
    සිරාවට බන්. වැඩි හරියක්ම ඔය මගුල් වල නිරත වෙලා ඉන්නෙ 2000 න් පස්සෙ පොඩි උන්. උන්ට තාම දේවල් තේරෙන වයසක නෙමෙයි ඉන්නෙ. අමුතුම ෆැන්ටසි ලෝකෙක ජීවත් වෙන්නෙ
    මාත් 2000 න් පස්සේ අයියේ ඒත් මට තේරෙන්නේ නැහැ අපේ වයසේ උන් ඇයි මෙච්චර ගොන් කියලා....ලේසියෙන් ඇන්දෙනවා....ඔය ලොකු ලොකු යූටියුබ් චැනල් ඔලුව උඩ තියන් ප්‍රොමෝට් කරන්නේ මුන් තමයි....තව සෙට් එකක් ඉන්නවා පොඩි යූටියුබ් චැනල් ටිකක් හදාගෙන සබ්ස්ක්‍ර්යිබර්සලා හිඟා කන උන්...උන්ගේ රෝල් මොඩල්ස් ලා තමයි ඔය වස්ති ලා චනුක්ස් ලා 😂😂
     
    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    සරාට ආදරේ අය මේ කොනට 👉
    කවඩියනං ලයික් සරානං comment
    Proud to be a sri lankan
    අනුහස් ලිහිනි ගැලපෙනවා කියන අය අර කොනට 👉
    මේක බලන ලංකාවේ උං ,කෝ 😁
    වැඩන්නෑ ඕයි කියලා 😁😁😁😁😁