ඇයි ලංකාවේ හැම වීඩියෝ එකේම එකම ගොබ්බ කොමන්ට්ස් ටිකම තියෙන්නේ....චනුක්ස් බ්‍රෝ phone රිවීව් එකක් දැම්මත් ඒක ඉල්ල ඉල්ල හිඟන ජාතියක් තමා කොමන්ට්ස් සෙක්ශන් එකේ ඉන්නේ....තව සෙට් එකක් කොනට අදින උන්...ඒ කොනට මේ කොනට ගාන්....පිටරට වල විඩියො වල කොමන්ට්ස් වලයි මේකෙයි වෙනස බලන්න ප්‍රෙන්ස්...ගොන් මානසිකත්වය තාම ගිහිල්ලා නැහැ...


