man nam 9 i, left hand eke thumb finger eken type karanne nehe mama nam.
right hand eke thumb eken thama space eka obanne
මම නම් ඇඟිලි 10ම යූස් කරනවා
කම්පියුටරේ ගනිපු කාලෙම මට උනක් තිබ්බා අර ෆිල්ම් වල එවුන් වගේ බලන්නෙ නැතුව සට පට ගාල ටයිප් කරන්න. ඒක නිසා ටයිපින් ට්‍රේනින් සොෆ්ට්වෙයා දාගෙන පුරුදු උනා. දැං සිංහල ඉංග්‍රීසි දෙකම කීබෝඩ් එක දිහා හරි මොනිටරේ දිහා බලන්නෙ නැතිව කතා කරන ස්පීඩ් එකෙන් ටයිප් කරන්න පුලුවන්.
ටයිපින් මාස්ටර් හරි මොකක් හරි සොෆ්ට්වෙයා එකක් දාල තමයි පුරුදු උනේ, පස්සෙ මොකක් හරි chrome plugin එකක් දාල තව පුරුදු උනා.
lol math podi kale oka kara. typing master mathakaiමම නම් ඇඟිලි 10ම යූස් කරනවා
කම්පියුටරේ ගනිපු කාලෙම මට උනක් තිබ්බා අර ෆිල්ම් වල එවුන් වගේ බලන්නෙ නැතුව සට පට ගාල ටයිප් කරන්න. ඒක නිසා ටයිපින් ට්‍රේනින් සොෆ්ට්වෙයා දාගෙන පුරුදු උනා. දැං සිංහල ඉංග්‍රීසි දෙකම කීබෝඩ් එක දිහා හරි මොනිටරේ දිහා බලන්නෙ නැතිව කතා කරන ස්පීඩ් එකෙන් ටයිප් කරන්න පුලුවන්.
ටයිපින් මාස්ටර් හරි මොකක් හරි සොෆ්ට්වෙයා එකක් දාල තමයි පුරුදු උනේ, පස්සෙ මොකක් හරි chrome plugin එකක් දාල තව පුරුදු උනා.
dannam screen eka dihaa balanna oneth nahalol math podi kale oka kara. typing master mathakaidannam screen eka dihaa balanna oneth naha
for an instance, koleka thiyena deyak type karanna ona unoth kole dihaa witharak balaagenama type karala iwara karanna puluwan
සීංහල විජේසේකර පුලුවන් නමුත් මැක් එකේ තිය ෆොනටික් ලේයවුට් එක තමයි ගොඩක් ෆාස්ට් පුලුවන්.සිංහල ටයිප් කරන්නෙ විජේසේකර බෝඩ් එකෙන්ද? Numpad එක යූස් කරනවද?
lol math podi kale oka kara. typing master mathakaidannam screen eka dihaa balanna oneth naha
for an instance, koleka thiyena deyak type karanna ona unoth kole dihaa witharak balaagenama type karala iwara karanna puluwan
lol math podi kale oka kara. typing master mathakaidannam screen eka dihaa balanna oneth naha
for an instance, koleka thiyena deyak type karanna ona unoth kole dihaa witharak balaagenama type karala iwara karanna puluwan
සීංහල විජේසේකර පුලුවන් නමුත් මැක් එකේ තිය ෆොනටික් ලේයවුට් එක තමයි ගොඩක් ෆාස්ට් පුලුවන්.
ඔෆිස් එකේ වැඩ කරන්නෙ ලැපෙන් නේ, ඒකට ෆුල්ම හුරු වෙලා ඉන්නෙ. ඒක නිසා ෆුල් සයිස් කීබෝඩ් එක උනත් නම් පෑඩ් එක අල්ලන්නෙවත් නෑ.
මටත් ඒක එහෙමම පුලුවන්, කොලේක තියන එකක් කියවන ස්පීඩ් එකෙන්ම ටයිප් කරලා ඉවර කරන්න පුලුවන් මොනිටරේ දිහා බලන්නෙම නැතුව.
244 CPM, 49WPM
https://www.livechat.com/typing-speed-test/#/