ටයිප් කරන්නේ කොහොමද poll (typing)

PC/MAC එකක ටයිප් කරද්දි ඇඟිලි කීයක් පාවිච්චි වෙනවද?

  • 10

  • 9

  • 8

  • 7

  • 6

  • 5

  • 4

  • 3

  • 2

Results are only viewable after voting.

mr90486

Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    https://www.livechat.com/typing-speed-test/#/
    මේ ටෙස්ට් එක බලපන්
    ඔයිටත් වඩා පුලුවන් වෙයි, මේක අකුරු පේලියට පෙන්නන නිසා කලින් ටෙස්ට් එකට වඩා ස්පීඩ් පුලුවන්
    සාමාන්‍යෙන් 65-75 professional typist ලගෙ රේන්ජ් එකනේ.
    Screenshot from 2020-09-16 13-28-06.png

    පොඩ්ඩක් අඩු උනා බන්. Had to use backspace a couple of times while trying to maintain the accuracy
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    View attachment 93256

    පොඩ්ඩක් අඩු උනා බන්. Had to use backspace a couple of times while trying to maintain the accuracy

    ඔවු ඕකෙ ස්පේස් එක ගැහුවට පස්සෙ corrections බැහැනේ
    සමහරවිට මම පුරුදු වෙලා තියන විදිය වෙන්න ඇති. අර පැරග්‍රාෆ් එක නැතුව ලයින් එක විදයට තියෙද්දි ලේසියි වගේ මට තේරුනා
     
    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    ඔවු ඕකෙ ස්පේස් එක ගැහුවට පස්සෙ corrections බැහැනේ
    සමහරවිට මම පුරුදු වෙලා තියන විදිය වෙන්න ඇති. අර පැරග්‍රාෆ් එක නැතුව ලයින් එක විදයට තියෙද්දි ලේසියි වගේ මට තේරුනා
    While in the middle of a word before finishing it with a space.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,191
    1
    100,999
    113
    34
    Kalutara
    අඩෝ ක්‍රෝම් එකට දාගත්ත plugin එක දීහන්

    https://www.livechat.com/typing-speed-test/#/
    මේ ටෙස්ට් එක බලපන්
    ඔයිටත් වඩා පුලුවන් වෙයි, මේක අකුරු පේලියට පෙන්නන නිසා කලින් ටෙස්ට් එකට වඩා ස්පීඩ් පුලුවන්
    සාමාන්‍යෙන් 65-75 professional typist ලගෙ රේන්ජ් එකනේ.

    1600275925088.png
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    අඩෝ ක්‍රෝම් එකට දාගත්ත plugin එක දීහන්

    View attachment 93345

    Type Fu
    https://chrome.google.com/webstore/detail/type-fu/pofoighmmpljaikjiidkkfhldjndfdbk

    ඉස්සර මේක ෆ්‍රී තිබ්බෙ, දැන් UI එහෙමත් අප්ඩේට් වෙලා, මම යූස් කරන කාලෙ UI එක මීට වඩා ටිකක් වෙනස්
    පස්සේ නම් පේඩ් වර්ශන් එකකුත් ආවද කොහෙද
     
    • Love
    Reactions: Heshan Daminda