ටයිල් උඩ ඇවිදින්න අමාරුයි

charitha2011

Well-known member
  • Jan 25, 2011
    16,623
    1
    32,377
    113
    - උඩරට -
    මට පාට දෙකේ ටයිල් අල්ලලා තියෙන තැන්වල ඇවිදින්න අමාරුයිනෙ. නිදහසේ ඇවිදින්න බෑ, එක පාටකින් අනිත් පාට ටයිල් කැටේට හෙන පරෙස්සමින් අඩිය තියන්නෙ මන්. මන් බෙහෙත් ගන්න හොස්පිටල් එකේ බිම මැද තියෙනවා සිදුපාට ටයිල් පොලවේ කලුපාට කොටුවක් විදියට ටයිල් අල්ලපු තැනක්. මට ඒ කොටුව ලගට ගියාම කදු ගැට්ටක් උඩට ගියා වගේ ෆීලින්ග් එකක් එන්නෙ. කලුපාට ටයිල් කොටසට අඩිය තිබ්බොත් ඒක කඩාගෙන වැටෙයි කියලා හිතෙනවා. තව මනුස්සයෙක් ඕක පාගාගෙන යද්දි ඖලක් නෑ මට ඉස්සරහින්, ඒත් මන් තනියම ඒවගේ තැනකින් යද්දි අරවගේ ෆීලින් එකක් එනවනෙ. මට ඕසීඩී ද?
    ඕකට වැරදි ටයිල් අල්ලපු බාස් බන්..
    ඌව මරලා දාපන්
    එතකොට හරි 😅