ටයිල් ගැන දන්න අය එන්න

hirugalbandara

Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    ටයිල් ගැන දන්න අය එන්න

    01-2*2 chines අල්ලන්ට කියල බැලුවේ 1ක් 650 කියනවා ගාන හරිද

    02-ටයිල් මෝතා නැතුව සිමෙන්ති වලින් අල්ලන එක හොදද ,ඔය දෙකේ වෙනස මොකක්ද

    JuZe_BaNda

    Well-known member
  • Mar 8, 2018
    1,515
    1,504
    113
    Heavy use wenne nathnam China/ Indian Tile eka kaalayak thiya ganna puluwan... Nathnam ikmanata gewenawa...

    tile mortar use karanna. cement danna epa..
     
    nash95

    Well-known member
  • Apr 30, 2018
    4,113
    1,614
    113
    01-2*2 chines අල්ලන්ට කියල බැලුවේ 1ක් 650 කියනවා ගාන හරිද

    02-ටයිල් මෝතා නැතුව සිමෙන්ති වලින් අල්ලන එක හොදද ,ඔය දෙකේ වෙනස මොකක්ද

    02-ටයිල් මෝතා kiyanne mokakda ban?
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,139
    9,443
    113
    01-2*2 chines අල්ලන්ට කියල බැලුවේ 1ක් 650 කියනවා ගාන හරිද

    02-ටයිල් මෝතා නැතුව සිමෙන්ති වලින් අල්ලන එක හොදද ,ඔය දෙකේ වෙනස මොකක්ද

    tayil mota use karanna , nikan cement walin alliwama heat wadi weddi tile eka galawenna puluwan

    nikan cement walata cilicon gum mix karala use karanwa nan dakala thiyenaa , sure na saarthakathwaya gana , ehemath puluwan athi

    ooke man hithanne wenne rath wenakota tile eka tikak prasaaranaya wenawa ne , ee samaana rate ekakin cement prasaaranaya wenne na , tile mota ara tile eke rate ekemma prasaaranaya wenawa
     
    silent one

    Well-known member
  • Jun 23, 2017
    1,606
    1,086
    113
    Kurunegala
    01-2*2 chines අල්ලන්ට කියල බැලුවේ 1ක් 650 කියනවා ගාන හරිද

    02-ටයිල් මෝතා නැතුව සිමෙන්ති වලින් අල්ලන එක හොදද ,ඔය දෙකේ වෙනස මොකක්ද

    මන් ගත්ත බන් ලදී LANKA TILE INDIAN එක A Grade, 665 ක් උනේ.