ටයිල් පිටරටින් ගෙන්වීමට අද සිට ඉඩ

dxx

Well-known member
  • Dec 26, 2011
    18,498
    22,162
    113
    සෙරමික් නිෂ්පාදන සම්බන්ධයෙන් පවතින ආනයන රෙගුලාසි ලිහිල් කරමින් නව ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

    ඒ් අනුව අද (03) සිට සංයෝජිත වර්ගීකරණ ශීර්ෂ 69.05, 69.06,69.07,69.10, 69.11, 69.12,69.13 හා 69.14 යටතේ දක්වා ඇති සියලුම අයිතම සඳහා පැටවීමේ දිනයේ සිට දින 180කට පසු එම අයිතම සඳහා ගෙවීම් සිදුකළ යුතුය යන කොන්දේසියට යටත්ව පනවා තිබූ සීමා නිදහස් කර තබේ.

    කොවිඩ් වසංගතය හේතුවෙන් ශ්‍රී ලංකා ආනයන - අපනයන ක්ෂේත්‍රයට දැඩි බලපෑමක් එල්ල වුණි.

    මෙරට ආර්ථිකයට සිදුවන බලපෑම අවම කිරීමේ අරමුණින් ශ්‍රී ලංකාවට ආනයනය කෙරෙන බොහෝ දෑ ගෙන්වීම තාවකාලිකව අත්හිටුවන ලද අතර සෙරමික්/ටයිල් නිෂ්පාදන ද ඒ අතර විය.

    http://sinhala.adaderana.lk/news/148587/ටයිල්-පිටරටින්-ගෙන්වීමට-අද-සිට-ඉඩ

    මොන මඟුලක් ද මේ..දැන් කියනව කල් ගියාලු😆😆😆

    ටයිල් ආනයන සීමා තවදුරටත් – නව ගැසට් නිවේදනය ක්‍රියාවට නැංවීම කල්යයි

    ටයිල් ඇතුළු සෙරමික් නිෂ්පාදිත මෙරටට ආනයනය සම්බන්ධයෙන් පනවා තිබූ සීමා ලිහිල් කරමින් ඊයේ (02) දිනයේ දී නිකුත් කළ ගැසට් නිවේදනය ප්‍රකාරව කටයුතු කිරීම වළක්වාලමින් ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුව විසින් නව මෙහෙයුම් උපදෙස් නිකුත් කර තිබේ.

    ඒ අනුව ඊයේ (02) නිකුත් කරන ලද අංක 2213/8 අතිවිශේෂ ගැසට් පත්‍රයේ සඳහන් අංක 03 හා 04 රෙගුලාසි ක්‍රියාවට නැංවීම නැවත දැනුම්දෙන තුරු අත්හිටුවන ලෙස ශ්‍රී ලංකා රේගුවට සහ සියලූම වාණිජ බැංකුවලට දැනුම් දී ඇත.

    අදාළ නිවේදනය පහතින් දැක්වේ.

    Tile-Import-723x1024.jpg


    http://biz.adaderana.lk/ටයිල්-ආනයන-සීමා-තවදුරටත්/
     
    Last edited:

    rangawkrs

    Well-known member
  • Jun 26, 2017
    367
    57
    63
    ඔය විදිහටම තමය් මොටෝර් bike tyre වලට වුනේ . 24 Dec 2020 ගෙන්නන්න පුලුවන් කියල ඊටපස්සේ 31 Dec 2020 අපහු ගෙන්න බැහැ කියල දැම්ම . order කරපුව ගේන්නත් බැහැ . වරදිලලු දැම්මේ .
     
    • Haha
    Reactions: your_love

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ගේන්න බෑ කිසිම දෙයක් දෑන් පිටරටින්.. ඩොලර් එක බලන් ඉන්නෙ නගින්න. දෑන් කොහොමත් බයිඩන් ආණ්ඩුව ස්ථාවර වුනහම , වෑක්සීන් එක දීගෙන යනකොට ඈමරිකාව නෑගිටිනවා. අන්න එතකොට නම් අපිට ටිකක් දෑනෙන්න ගනී. අපිත් පුලුවන් ඉක්මනට වෑක්සීන් කරන්න ඕනේ.
     

    Similar threads