සෙරමික් නිෂ්පාදන සම්බන්ධයෙන් පවතින ආනයන රෙගුලාසි ලිහිල් කරමින් නව ගැසට් පත්රයක් නිකුත් කර තිබේ.
ඒ් අනුව අද (03) සිට සංයෝජිත වර්ගීකරණ ශීර්ෂ 69.05, 69.06,69.07,69.10, 69.11, 69.12,69.13 හා 69.14 යටතේ දක්වා ඇති සියලුම අයිතම සඳහා පැටවීමේ දිනයේ සිට දින 180කට පසු එම අයිතම සඳහා ගෙවීම් සිදුකළ යුතුය යන කොන්දේසියට යටත්ව පනවා තිබූ සීමා නිදහස් කර තබේ.
කොවිඩ් වසංගතය හේතුවෙන් ශ්රී ලංකා ආනයන - අපනයන ක්ෂේත්රයට දැඩි බලපෑමක් එල්ල වුණි.
මෙරට ආර්ථිකයට සිදුවන බලපෑම අවම කිරීමේ අරමුණින් ශ්රී ලංකාවට ආනයනය කෙරෙන බොහෝ දෑ ගෙන්වීම තාවකාලිකව අත්හිටුවන ලද අතර සෙරමික්/ටයිල් නිෂ්පාදන ද ඒ අතර විය.
http://sinhala.adaderana.lk/news/148587/ටයිල්-පිටරටින්-ගෙන්වීමට-අද-සිට-ඉඩ
මොන මඟුලක් ද මේ..දැන් කියනව කල් ගියාලු

ටයිල් ආනයන සීමා තවදුරටත් – නව ගැසට් නිවේදනය ක්රියාවට නැංවීම කල්යයි
ටයිල් ඇතුළු සෙරමික් නිෂ්පාදිත මෙරටට ආනයනය සම්බන්ධයෙන් පනවා තිබූ සීමා ලිහිල් කරමින් ඊයේ (02) දිනයේ දී නිකුත් කළ ගැසට් නිවේදනය ප්රකාරව කටයුතු කිරීම වළක්වාලමින් ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුව විසින් නව මෙහෙයුම් උපදෙස් නිකුත් කර තිබේ.
ඒ අනුව ඊයේ (02) නිකුත් කරන ලද අංක 2213/8 අතිවිශේෂ ගැසට් පත්රයේ සඳහන් අංක 03 හා 04 රෙගුලාසි ක්රියාවට නැංවීම නැවත දැනුම්දෙන තුරු අත්හිටුවන ලෙස ශ්රී ලංකා රේගුවට සහ සියලූම වාණිජ බැංකුවලට දැනුම් දී ඇත.
අදාළ නිවේදනය පහතින් දැක්වේ.
http://biz.adaderana.lk/ටයිල්-ආනයන-සීමා-තවදුරටත්/

Last edited:
just kidding