ටයිල් වල ටහිකෙන ගණන්.

mahadana_muththa

Well-known member
  • Jan 5, 2020
    2,098
    2,601
    113
    අද ටයිල් ටිකක් මදි වෙලා ගෙනවා. කරන්නම දෙයක් නෑ බන්. තව කල් ඉන්න බෑ ගේ වැඩ පුළුවන් විදියට ඉවර කරන්න ඕන නිසා ගෙනාව. මේ රටේ ඉපදුන එක නම් සාපයක් බන්.

    WhatsApp Image 2022-06-05 at 4.57.07 PM.png
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,592
    17,777
    113
    මම ටයිල් ටිකක් ගත්තා 1100ට.. මදි වෙලා තව කැට 5ක් ගන්න ගියා.. 2300 යි.. :baffled:

    පරණ බිල් එක පෙන්නුවම කියනවා මේ අලුත් ලෝඩ් එකේ ආපු ඒවා මේ ගණන් ලු

    2300 ගානේ බිල් එක දාගෙන store එකට ගියා ටයිල් ටික වාහනේට පටවගන්න

    store එකේ හිටපු එකාට හොයා ගන්න බෑ ටයිල් ටික.., පැය බාගයක් විතර පරණ පෙට්ටි අවුස්සලා අවුස්සල කැට පහක් අරන් දුන්නා..

    ටයිල් හොයපු එකා කියනවා "ටයිල් ටික හොයා ගන්න අමාරුයි මහත්තයා.. මේවා කොරෝනා වලටත් කලින් ආපු බඩු නේ "

    ටහුකන්න :nerd:
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    2015 2x2 ටයිල් ගත්තේ 580 ක් වගේ මතකයි ඊට පස්සේ 2018 දී 800 යි. ලගකදී ඒ කියන්නේ ටයිල් ආනයනය තහනම් (දම්මිකතයිලේ හැර) කලාට පස්සේ මාර්තු මාසෙත් 1200 ක් වගේ තිබ්බේ

    කොහොමද 400-500 ට ගෙනත් ස්ටොක් කරපු ටයිල් 2000+ විකුනද්දී ගැම්ම. ආයේ ඕව නරක්වෙනව කියල ඈ බිත්තර වගේ
    පොසිටිව් තින්කින් දම්මික සර් තවත් රෝල්ස් රොයිස් එකක් ගෙනෙයි
     
    ur_dad

    Active member
  • Mar 11, 2021
    106
    132
    43
    Malabe
    රනිල් අගමැති පුටුවට ගෙනාව උබලට දැන් සැපද ? මේ කනෙ උබලට කරගන්න ඕන වෙලා තිබුනෙ.... 🤭
     
    • Like
    Reactions: IMMuhandiram

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,098
    2,601
    113
    මම ටයිල් ටිකක් ගත්තා 1100ට.. මදි වෙලා තව කැට 5ක් ගන්න ගියා.. 2300 යි.. :baffled:

    පරණ බිල් එක පෙන්නුවම කියනවා මේ අලුත් ලෝඩ් එකේ ආපු ඒවා මේ ගණන් ලු

    2300 ගානේ බිල් එක දාගෙන store එකට ගියා ටයිල් ටික වාහනේට පටවගන්න

    store එකේ හිටපු එකාට හොයා ගන්න බෑ ටයිල් ටික.., පැය බාගයක් විතර පරණ පෙට්ටි අවුස්සලා අවුස්සල කැට පහක් අරන් දුන්නා..

    ටයිල් හොයපු එකා කියනවා "ටයිල් ටික හොයා ගන්න අමාරුයි මහත්තයා.. මේවා කොරෝනා වලටත් කලින් ආපු බඩු නේ "

    ටහුකන්න :nerd:
    2015 2x2 ටයිල් ගත්තේ 580 ක් වගේ මතකයි ඊට පස්සේ 2018 දී 800 යි. ලගකදී ඒ කියන්නේ ටයිල් ආනයනය තහනම් (දම්මිකතයිලේ හැර) කලාට පස්සේ මාර්තු මාසෙත් 1200 ක් වගේ තිබ්බේ

    කොහොමද 400-500 ට ගෙනත් ස්ටොක් කරපු ටයිල් 2000+ විකුනද්දී ගැම්ම. ආයේ ඕව නරක්වෙනව කියල ඈ බිත්තර වගේ
    පොසිටිව් තින්කින් දම්මික සර් තවත් රෝල්ස් රොයිස් එකක් ගෙනෙයි
    ඔව් මන් අද 1500ක තෙල් ගහගෙන වටේම ටයිල් කඩවල ඇවිද්ද බන්. සේරම මේ ගණන්. ඔක්කම උන් කියන්නේ ලබන සතියේ ආයේ බඩු එනවා ඒවත් මිට වඩා වැඩි වෙයි කියල. තවත් වැඩි වෙනකල් ඉන්නේ නැතුව ගමු ගගා ගැනිත් කියෝනව. ඉතින් ගත්ත. හෙන ගහනවා බන් මුන්ට. සිමෙති කෝට්ටේ 2300යි. ටයිල්මෝත 1600යි. ඉස්සරහට ගෙවල් හැදිල්ල නම් බොරු.
     
    • Sad
    Reactions: thomian

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,397
    5,755
    113
    tamat rocell, lanka, mac 2x2 yanne 1200-1450 range eke, pita kadawala 2500+. prashne tiyenne company wala badu neh, masa ganan inna ona, eth labenakan sure neh
     
    • Like
    Reactions: buddikagayan