ටයිල් වෙනුවට efoxy

StillStanding

Member
Feb 20, 2016
491
62
0
ලංකවෙ හෙණ ඉස්සර ඉඳන් ඕක කරනවා Or ඔය වගේ එකක් කරනවා
හැබැයි ගොඩක් රස්නේ පැති වල ඕක බැලන්ස් එකට කරන්න බැහැලු
 

ජොනී බට්ට

Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    ගේ ඇතුලෙත් සෙරෙප්පු දාගෙන වැලි ඇටයක්වත් ගෙට එන්නේ නැති වෙන්න තියාගන්න පුලුවන්නම් අවුලක් නැ. මොකද ඕක ඉක්මනට සිරෙන්න බලනවා. බිමට දාන සිමෙන්ති එක සුපිරියටම තියෙන්න ඕන, බාල සිමෙන්තියෙන් දැම්මොත් ගැලවෙනවා ක්‍රැක් වෙනවා. රේසින් එකයි හාර්ඩ්නර් එකයි නූලට මික්ස් වෙන්න ඕන නැත්තම් අබ සරණයි :dull:. ඒවා ඒ විදිහට කරලා මාසෙට සැරයක් පොලිෂ් කරලා, ක්‍රැක් උනොත් ඒවත් වහල තියනගන්න පුලුවන්නම් අවුලක් නැ:P සිරෙන්නේ නැති පට්ටම හාර්ඩ් ඒවත් හෑව්, ඒවා ගන්න වෙලා තව පොඩි ගෙයක් හදුවහැකි :rofl:
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    සිමෙන්ති වගේ මිශ්‍රණයක් දාලා මැෂින් එකකින් කපන ක්‍රමයක් තියෙනවා නේද?
    ටයිල් වලට වඩා ලාබද කියලානම් දන්නේ නෑ..
     

    malith789

    Active member
  • Jan 15, 2010
    545
    101
    43
    http://www.orientfloors.com/p/epoxy-floors.html

    16443251_1263879453700296_1269484987_n.jpg


    https://www.facebook.com/orientfloors
     
    Last edited: