ටයිල් වෙනුවට efoxy

maxguy1

Well-known member
  • May 22, 2010
    1,572
    273
    83
    කොහේ කොතැනක හෝ
    මෙම ක්‍රමය ටයිල් වලට වඩා ඉතා ලාබදායී සහ අලංකාර බව පෙනී යනවා. ලන්කාව තුල මෙම ක්‍රමය අත් හදා බලා ඇති කවුරු හරි ඉන්නවානම් අන් අය සමග බෙදා ගන්නා ලෙස ඉල්ලා සිටිනවා . ඔබ මේ පිලිබදව දන්නා තොරතුරු දන්නේ නම් මෙහි පල රන ලෙසද ඉල්ලා සිටිනවා

     
    • Like
    Reactions: IreshMM and sat_12

    manju798

    Well-known member
  • Nov 24, 2006
    1,236
    351
    83
    causeway eke thiuyenne oka newe ban Rs1300 thiyenawa tin eka dekak kalawam karala ganne wadak na eka yanawa tika dawasakin. oka tiyenawa ebay eke nam Rs 30000 witara yanawa
     

    sujeewahms

    Well-known member
  • Nov 27, 2008
    1,811
    765
    113
    Narammala
    හොයා ගන්න පුලුවන්නම් හොද ක්‍රමයක් වගේ. DIY විදියට කරගන්නත් පුළුවන්. ටිකක් හොයල බලමු.