ටයි ගැට ගහන්නේ කොහොමද බන්

tinytot

Member
Dec 29, 2012
155
12
0
tie-knot.gif
 
  • Like
Reactions: chanakacm

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අප්පද බොලන් කිව්වලු
    කොයි එකද බන් ලේසි

    ලේසි එක නෙවෙයි ඔටුවෝ කොයි එකද හොඳ කියලා බලපන්....... සමහර ගැට තියෙනවා දැම්මට පස්සේ නැංගුරම් කඹේක ගැටයක් ගැහුවා වගේ....... මහත ටයි වලට වගේම හිනි ටයි වලට වෙනස් වෙනස් ගැට තියෙනවා........ එකෙන් එක ට්‍රයි කරලා බලපන්..........
     
    jds2012

    Well-known member
  • Mar 27, 2011
    7,945
    1,249
    113
    Everywhere...
    ලේසි එක නෙවෙයි ඔටුවෝ කොයි එකද හොඳ කියලා බලපන්....... සමහර ගැට තියෙනවා දැම්මට පස්සේ නැංගුරම් කඹේක ගැටයක් ගැහුවා වගේ....... මහත ටයි වලට වගේම හිනි ටයි වලට වෙනස් වෙනස් ගැට තියෙනවා........ එකෙන් එක ට්‍රයි කරලා බලපන්..........

    ඔව් එකත් හරි

    shirts වල coller එක අනුවත් එක එක ගැටේ වෙනස් වෙනවා
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    ලේසි එක නෙවෙයි ඔටුවෝ කොයි එකද හොඳ කියලා බලපන්....... සමහර ගැට තියෙනවා දැම්මට පස්සේ නැංගුරම් කඹේක ගැටයක් ගැහුවා වගේ....... මහත ටයි වලට වගේම හිනි ටයි වලට වෙනස් වෙනස් ගැට තියෙනවා........ එකෙන් එක ට්‍රයි කරලා බලපන්..........

    මාත් මහතයි
    ටයි එකත් මහතයි

    කවද ටයි දැම්ම උන්ද බන් අපි ?