අප්පද බොලන් කිව්වලු
කොයි එකද බන් ලේසි
අප්පද බොලන් කිව්වලු
කොයි එකද බන් ලේසි
ලේසි එක නෙවෙයි ඔටුවෝ කොයි එකද හොඳ කියලා බලපන්....... සමහර ගැට තියෙනවා දැම්මට පස්සේ නැංගුරම් කඹේක ගැටයක් ගැහුවා වගේ....... මහත ටයි වලට වගේම හිනි ටයි වලට වෙනස් වෙනස් ගැට තියෙනවා........ එකෙන් එක ට්රයි කරලා බලපන්..........

ඔව් එකත් හරි
shirts වල coller එක අනුවත් එක එක ගැටේ වෙනස් වෙනවා

මාත් මහතයි
ටයි එකත් මහතයි
කවද ටයි දැම්ම උන්ද බන් අපි ?