ටර්බො ඩීසල් වැඩ්ඩො

speedmalli

Well-known member
  • Nov 22, 2011
    20,211
    15,441
    113
    Auckland
    සීන් එක මේකයි. මම හදනව ඩීසල් වාහනයක්. හදනව කිව්වට කැඩිල හදනව නෙවෙයි ගොනා වගේ ෆැක්ටරියෙන් හදපු ඔරිජිනල් වාහනේ හොදට දුවන්න හදන්නෙ. මේක Patrol GU Y61 නිසාන් පැට්‍රොල් ZD30 එකක්. ටර්බො ඩීසල් එන්ජින් සමග වැඩ දාන උන් ඉන්නවද එලකිරියෙ?

    දැනට මම අගල් 3 එක්සොස්ට් බටයක් ගහල එයා ඉන්ටේක් එකත් අගල් 3 ගහල දුවන්නෙ සැලකොය යුතු විදියට මෙකෙ බලය වැඩි වෙලා තියනව. ඊලගට කරන්න මම ඉන්නෙ ටර්බො එක දැනට ECU එකෙන් කන්ට්‍රොල් වෙන සීන් එකෙන් අයින් කරල බූස්ට් එකට අනුව පාලනය වෙන මෙකැනිකල් සිස්ටම් manifold pressure actuated wastegate එකක් සෙට් කරන්න. සරල වැඩක් උනාට මට මේකෙ EGR යුනිට් එකත් එක්ක පොඩි ප්‍රශ්නයක් තියනව මොකද දැනට egr එක වැඩ කරන්නෙ ටබො එකත් එක්ක සමානුපාතිකව. ඒ කියන්නෙ එක වැහුවොත් ecu එකෙන් ටබො එක අරින්න වහන්න ක්‍රමයක් දැන් තියනව. ඒ කියන්නෙ ඇරෙන වෙලාවට ඒ හා සමානුපාතිකව ටර්බො එක වැඩ කරන්න පටන් ගන්නව අර වෙනස් වෙන වායු ප්‍රමානයට සමානුපාතිකව. ඒ වගේම වැහෙන වෙලාවට ටබො එක අඩු වෙනව එකම වායු ප්‍රමානයන් පවත්වා ගැනීමට.

    ඉතින් එක් අවස්ථාවක් එනව බූස්ට් ඉතා වැඩි වෙන්න මේක වෙනස් කරන්න ගියොත්. මේ එන්ජිමේ තියන එක් ප්‍රශ්නයක් තමා මේක. මොකද ඔස්ට්‍රෙලියාවෙ එහෙම එවුන් මේ එන්ජින් කරන්නම් වාලෙ වෙනස් කරන්න ගිහින් පුපුරවා ගන්නව.

    අනික තමා intake එකෙන් බ්ලො බයි එකෙන් ගහන තෙල් සහිත දුමත් එක්ක මාමයිට් වගෙ එකක් මේකෙ පයිප්ප අස්සෙ බැදිල වාතය ප්‍රමානය අඩු වීම. මේ සියල්ලම එන්ජිමේ ක්‍රියාකාරිත්වයට බලපානව. මේකට විසදුමක් විදියට මම කැච් කෑන් (catch can) එකක් සවි කරල තියනව. එන්ජිමෙන් කෙලින්ම ඉන්ටේක් එකට දීල තියන බටේ කෑන් එකෙන් ෆිල්ටර් වෙලා යන්න. මේකෙන් එන තෙල් සහිත වාතය අරන් නැවත ඉන්ටෙක් එකට යනකොට තෙල් බොහො ප්‍රමානයක් එකතු කරගන්නව. බොහොමයක් ටබො ඩීසල් වාහන වලට මේක සවි කරන එකෙන් එන්ජිමේ කල් පැවැත්ම වැඩි කරගන්න හැකි වෙනව.

    ඉතින් මේ EGR එක ඉවත් කරගන්න පුලුවන් උනොත් හොදයි කියල කියනව. ඒ වගේම ඒ ගැන මම හොයා බලපු විදියට දැන ගන්න ලැබුනා ඩීසල් එන්ජිමක විවිධ අවස්ථා වලදි මේ යුනිට් එක ඇත්තටම අවශ්‍ය වෙනව කියලත්. එන්ජිමේ දහන ක්‍රියාවෙ උශ්නත්වය අඩු කරගන්න.

    images
     
    Last edited:

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    8,474
    4,373
    113
    Ithin ai umba eka eka widihata modify karala risk ekak ganne.. thiyana widihata thibba ma athi ne..

    Umba oka camping wage yanna da haduwe nathnam paan genna wage da..

    Onawata wada sellan dala engine eka puk kara ganna epa ban.. lankawe parts ehemath nah ne..

    Asawata j44 aran mata epama una.. habai hondatama haduwa.. umbe turbo wadeta lankawe innawa bruise nigel kiyala porak.. turbo expert kenek.. porawa hamba wela.. katha karala balapan.. kantha prashna/ sex prashna thiyanawa nam kiyapan.... Elakiri eke godak expert la inne ey paththen
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    9,073
    13,481
    113
    TB42 එකක් තියමු.. කැන්ගරුවෙක් වැදුන එකක් ජන්ක් යාඩ් එකකින් හොයල ගන්න තියෙන්නෙ
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    24,245
    3
    117,118
    113
    Gampaha

    අඩේ මරු මචං... මම ආස වාහනයක්...

    මේ චැනල් එකේ, 61 මොඩිෆිකේශන් කරපු වීඩියෝ තියෙනව. ටර්බෝ මොඩිෆිකේශන් එකකුත් තිබුණ. කැච් කෑන් දාල මොඩිෆයි කරන එකක්.. Egr සිස්ටම් එකට අතගැහුවද කියලනං මතකයක් නෑ. ටිකක් හොයල බලන්න.

    https://youtube.com/@GUTDGrip

    Up

    FB eke athi Bruce Motor Sports kiyala page for ekak.
    Eke admingen ahala balapan ( u reply karoth )

    @PHBhagya @Hyaenidae
    බෑ මචං...
    මේකට උත්තර දෙන්න මගේ දැනුම මදි...
     
    මම ඉන්නෙ ලංකාවෙ නෙවෙයි බන්

    ඔය පොරගෙන් අහල බලන්න ඔනෙ

    TB42 එකක් තියමු.. කැන්ගරුවෙක් වැදුන එකක් ජන්ක් යාඩ් එකකින් හොයල ගන්න තියෙන්නෙ

    TB42 කියන්නෙ පරන ආපු පෙට්‍රල් එන්ජින් එකක්. ඒකට පස්සෙ TB45 ඇවිත් TD48ත් ආව

    ඩීසල් වල ආව එක TD42
    ------ Post added on Jul 22, 2023 at 11:43 AM
     
    • Like
    Reactions: Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,927
    1
    157,176
    113
    96
    හෝමාගම
    මම ඉන්නෙ ලංකාවෙ නෙවෙයි බන්

    ඔය පොරගෙන් අහල බලන්න ඔනෙ

    TB42 කියන්නෙ පරන ආපු පෙට්‍රල් එන්ජින් එකක්. ඒකට පස්සෙ TB45 ඇවිත් TD48ත් ආව

    ඩීසල් වල ආව එක TD42
    ------ Post added on Jul 22, 2023 at 11:43 AM
    Hari ban
    Awulak ne, nikan ugen opinion ekak ganin.

    U Hoda waddek non turbo to turbo , ECU remapping, walata
     
    • Like
    Reactions: NRTG and speedmalli

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    9,073
    13,481
    113
    මම ඉන්නෙ ලංකාවෙ නෙවෙයි බන්

    ඔය පොරගෙන් අහල බලන්න ඔනෙ

    TB42 කියන්නෙ පරන ආපු පෙට්‍රල් එන්ජින් එකක්. ඒකට පස්සෙ TB45 ඇවිත් TD48ත් ආව

    ඩීසල් වල ආව එක TD42
    ------ Post added on Jul 22, 2023 at 11:43 AM
    අකුර සුට්ටක් වැරදුන...
     
    b.tharindar

    Well-known member
  • Feb 21, 2013
    625
    1,122
    93
    Up

    FB eke athi Bruce Motor Sports kiyala page for ekak.
    Eke admingen ahala balapan ( u reply karoth )

    @PHBhagya @Hyaenidae
    Bruce කොහොමත් හොද බුවා.. මිනිහත් මේ දවස්වල ඔය වගේ මොකක්දො හුටපටයක් පනදාගෙන හදනව....ඇහැව්වොත් නොකියන එකක් නෑ
     
    • Like
    Reactions: speedmalli

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    20,211
    15,441
    113
    Auckland

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,206
    4,660
    113
    Mind Palace
    සීන් එක මේකයි. මම හදනව ඩීසල් වාහනයක්. හදනව කිව්වට කැඩිල හදනව නෙවෙයි ගොනා වගේ ෆැක්ටරියෙන් හදපු ඔරිජිනල් වාහනේ හොදට දුවන්න හදන්නෙ. මේක Patrol GU Y61 නිසාන් පැට්‍රොල් ZD30 එකක්. ටර්බො ඩීසල් එන්ජින් සමග වැඩ දාන උන් ඉන්නවද එලකිරියෙ?

    දැනට මම අගල් 3 එක්සොස්ට් බටයක් ගහල එයා ඉන්ටේක් එකත් අගල් 3 ගහල දුවන්නෙ සැලකොය යුතු විදියට මෙකෙ බලය වැඩි වෙලා තියනව. ඊලගට කරන්න මම ඉන්නෙ ටර්බො එක දැනට ECU එකෙන් කන්ට්‍රොල් වෙන සීන් එකෙන් අයින් කරල බූස්ට් එකට අනුව පාලනය වෙන මෙකැනිකල් සිස්ටම් manifold pressure actuated wastegate එකක් සෙට් කරන්න. සරල වැඩක් උනාට මට මේකෙ EGR යුනිට් එකත් එක්ක පොඩි ප්‍රශ්නයක් තියනව මොකද දැනට egr එක වැඩ කරන්නෙ ටබො එකත් එක්ක සමානුපාතිකව. ඒ කියන්නෙ එක වැහුවොත් ecu එකෙන් ටබො එක අරින්න වහන්න ක්‍රමයක් දැන් තියනව. ඒ කියන්නෙ ඇරෙන වෙලාවට ඒ හා සමානුපාතිකව ටර්බො එක වැඩ කරන්න පටන් ගන්නව අර වෙනස් වෙන වායු ප්‍රමානයට සමානුපාතිකව. ඒ වගේම වැහෙන වෙලාවට ටබො එක අඩු වෙනව එකම වායු ප්‍රමානයන් පවත්වා ගැනීමට.

    ඉතින් එක් අවස්ථාවක් එනව බූස්ට් ඉතා වැඩි වෙන්න මේක වෙනස් කරන්න ගියොත්. මේ එන්ජිමේ තියන එක් ප්‍රශ්නයක් තමා මේක. මොකද ඔස්ට්‍රෙලියාවෙ එහෙම එවුන් මේ එන්ජින් කරන්නම් වාලෙ වෙනස් කරන්න ගිහින් පුපුරවා ගන්නව.

    අනික තමා intake එකෙන් බ්ලො බයි එකෙන් ගහන තෙල් සහිත දුමත් එක්ක මාමයිට් වගෙ එකක් මේකෙ පයිප්ප අස්සෙ බැදිල වාතය ප්‍රමානය අඩු වීම. මේ සියල්ලම එන්ජිමේ ක්‍රියාකාරිත්වයට බලපානව. මේකට විසදුමක් විදියට මම කැච් කෑන් (catch can) එකක් සවි කරල තියනව. එන්ජිමෙන් කෙලින්ම ඉන්ටේක් එකට දීල තියන බටේ කෑන් එකෙන් ෆිල්ටර් වෙලා යන්න. මේකෙන් එන තෙල් සහිත වාතය අරන් නැවත ඉන්ටෙක් එකට යනකොට තෙල් බොහො ප්‍රමානයක් එකතු කරගන්නව. බොහොමයක් ටබො ඩීසල් වාහන වලට මේක සවි කරන එකෙන් එන්ජිමේ කල් පැවැත්ම වැඩි කරගන්න හැකි වෙනව.

    ඉතින් මේ EGR එක ඉවත් කරගන්න පුලුවන් උනොත් හොදයි කියල කියනව. ඒ වගේම ඒ ගැන මම හොයා බලපු විදියට දැන ගන්න ලැබුනා ඩීසල් එන්ජිමක විවිධ අවස්ථා වලදි මේ යුනිට් එක ඇත්තටම අවශ්‍ය වෙනව කියලත්. එන්ජිමේ දහන ක්‍රියාවෙ උශ්නත්වය අඩු කරගන්න.

    images
    පුලුවන් නම් td42 ti එකක් තියපන්,නැත්නම් බේසික් මොඩිෆිකේශන් ටික කරපන්,ඔක්කොටොම කලින් nads kit එකක් දාපන්,ලංකාවෙ ඉන්නවා නම් ironman එකට හරි නුවර ds එකට හරි අරන් යන්න
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    20,211
    15,441
    113
    Auckland
    Bම්පි.. ඔය කියන විදිහට fual economy එක එහෙම වැඩි වෙනවද බං?? 🤔

    ඒකත් වෙනසක් වෙන්න පුලුවන්. නමුත් ලොකු වෙනසක් වෙන්නෙ නැති වෙයි. ලීටරෙට කීයක් යනවද කියල බලාගෙන නම් නෙවෙයි පදින්නෙ මේක td42 එකට වඩා නම් සෑහෙන්න ඉකොනොමි අතින් හොදයි. නමුත් td කියන්නෙ ගොනා වගෙ පට්ට ගහන්න හැකි එන්ජින් එකක්.
    ඩොලර් 200ක්-250ක් වගෙ යනව ෆුල් ටෑන්ක් කරන්න ටැන්කි දෙකම. දුවන්න පුලුවන් 600-800 වගෙ.

    ලිටරෙකට 7-8ක් වගෙ සාමාන්‍ය වෙනව මම හිතන්නෙ. එක දිගට දුර යනව නම් තව වැඩී

    Bම්පි.. ඔය කියන විදිහට fual economy එක එහෙම වැඩි වෙනවද බං?? 🤔

    Update

    ඔව් දැන් සෑහෙන්න වෙනසක් තියනව මම කරපු වෙනස්කම් නිසා. තව අලුත් වැඩ ටිකක් කරගෙන යනව ඔක්කොම ඉවර කරාම සැලකිය යුතු විදියකින් පවර් එක වැඩි වෙයි. අලුත් ඉන්ටකූලරයක් එහෙම ගහනව.

    EGR බ්ලොක් කරා

    අවසානයට කරන්න ඉන්නෙ ඩීසල් පොම්පෙට අත ගහනවද කියන එක තමා. ඒක කරන්න තියෙන්නෙ ඉතින් තව පොඩි පම්ප් එකක් ගහනව සපෝට් එකට ඊට පස්සෙ ECU එක ටියුන් කරන්න ඔනෙ.
    ------ Post added on May 22, 2024 at 10:38 AM

    පුලුවන් නම් td42 ti එකක් තියපන්,නැත්නම් බේසික් මොඩිෆිකේශන් ටික කරපන්,ඔක්කොටොම කලින් nads kit එකක් දාපන්,ලංකාවෙ ඉන්නවා නම් ironman එකට හරි නුවර ds එකට හරි අරන් යන්න

    බොරු වැඩක්. මේක කරන්න හොදයි එන්ජිම ගිය එකකට වගේ නම් Donor වාහනයක් අරන් ඇවිත්. නමුත් තාක්ශනය පරනයි TD42 එකෙ Pump ඒකෙන් පවර් එක ගන්න හදන්න සෑහෙන මුදලක් වැය වෙනව
    ------ Post added on May 22, 2024 at 10:41 AM
     
    • Love
    Reactions: chirantha19890821