ටර්බො ඩීසල් වැඩ්ඩො

chirantha19890821

Well-known member
  • Apr 21, 2009
    9,361
    13,042
    113
    Dubai, UAE
    ඒකත් වෙනසක් වෙන්න පුලුවන්. නමුත් ලොකු වෙනසක් වෙන්නෙ නැති වෙයි. ලීටරෙට කීයක් යනවද කියල බලාගෙන නම් නෙවෙයි පදින්නෙ මේක td42 එකට වඩා නම් සෑහෙන්න ඉකොනොමි අතින් හොදයි. නමුත් td කියන්නෙ ගොනා වගෙ පට්ට ගහන්න හැකි එන්ජින් එකක්.
    ඩොලර් 200ක්-250ක් වගෙ යනව ෆුල් ටෑන්ක් කරන්න ටැන්කි දෙකම. දුවන්න පුලුවන් 600-800 වගෙ.

    ලිටරෙකට 7-8ක් වගෙ සාමාන්‍ය වෙනව මම හිතන්නෙ. එක දිගට දුර යනව නම් තව වැඩී



    Update

    ඔව් දැන් සෑහෙන්න වෙනසක් තියනව මම කරපු වෙනස්කම් නිසා. තව අලුත් වැඩ ටිකක් කරගෙන යනව ඔක්කොම ඉවර කරාම සැලකිය යුතු විදියකින් පවර් එක වැඩි වෙයි. අලුත් ඉන්ටකූලරයක් එහෙම ගහනව.

    EGR බ්ලොක් කරා

    අවසානයට කරන්න ඉන්නෙ ඩීසල් පොම්පෙට අත ගහනවද කියන එක තමා. ඒක කරන්න තියෙන්නෙ ඉතින් තව පොඩි පම්ප් එකක් ගහනව සපෝට් එකට ඊට පස්සෙ ECU එක ටියුන් කරන්න ඔනෙ.
    ------ Post added on May 22, 2024 at 10:38 AM



    බොරු වැඩක්. මේක කරන්න හොදයි එන්ජිම ගිය එකකට වගේ නම් Donor වාහනයක් අරන් ඇවිත්. නමුත් තාක්ශනය පරනයි TD42 එකෙ Pump ඒකෙන් පවර් එක ගන්න හදන්න සෑහෙන මුදලක් වැය වෙනව
    ------ Post added on May 22, 2024 at 10:41 AM
    බම්පි මචන්... අඩෝ එල... ඔක්කොම ටික කරලා අප්ඩේට් එකක් දීපන්.. :love2: :love2: