ටර්බෝ කිට් ගැන දැන ගනිමු....

coolparkinglot

Well-known member
  • Sep 17, 2008
    4,054
    737
    113
    38
    කන්ද උඩරට
    Machan, automatic transmission thiyena turbo car ekakata blowoff ekak gahanna puluwanda..??

    මෙහෙමයි මචන් ඔටෝ එකක් ගියර් චෙන්ජ් වෙන කොට මැනුවල් වාහනවල වගේ ත්‍රොට්ල් (throttle ) එක වැහෙන්නේ නෑ , ඒ වුනාට උඹට ලොකු බූස්ට් එක්ක ඕනේ නම් බ්ලොව් ඕෆ්ෆ් එකක් දැම්මාට අවුලක් නෑ..එතකොට ත්‍රොට්ල් එක රීලිස් වෙන පොඩි කාලයෙදි වුනත් ටර්බෝ එකෙන් හොද බූස්ට් එකක් දෙන්න පුලුවන්...:):)
     
    aaki

    Member
    Jun 1, 2007
    51
    1
    0

    Thks for the info machan