thx macho..ela macho

thx machopatta machan,digatama mewage hoda thread danna +6

Machan, automatic transmission thiyena turbo car ekakata blowoff ekak gahanna puluwanda..??


මෙහෙමයි මචන් ඔටෝ එකක් ගියර් චෙන්ජ් වෙන කොට මැනුවල් වාහනවල වගේ ත්රොට්ල් (throttle ) එක වැහෙන්නේ නෑ , ඒ වුනාට උඹට ලොකු බූස්ට් එක්ක ඕනේ නම් බ්ලොව් ඕෆ්ෆ් එකක් දැම්මාට අවුලක් නෑ..එතකොට ත්රොට්ල් එක රීලිස් වෙන පොඩි කාලයෙදි වුනත් ටර්බෝ එකෙන් හොද බූස්ට් එකක් දෙන්න පුලුවන්...![]()