ටර්මිනේටර්_බියක්
image hoster
ජර්මානු වොක්ස්වැගන් මෝටර් රථ නිෂ්පාදන සමාගමට අයත් රොබෝවකු විසින් කම්කරුවකු ඝාතනය කර ඇත.
බෝනැටාල්හි පිහිටා ඇති වොක්ස්වැගන් කම්හලේදී මෙම අවාසනාවන්ත සිදුවීම සිදුව ඇති අතර රොබෝවේ බාහු විසින් කම්කරුවා ඔසවා යකඩ කඳකට අතහැර ඇති අතර එයින් තුවාල ලැබූ ඔහු මියගොස් තිබේ.
මෙම පුවත ෆයිනෑන්ෂල් ටයිම්ස් පුවත්පතේ මාධ්‍යවේදිනි සාරා ඕ කොනර් විසින් සිය ට්විටර් ගිණුම හරහා වාර්තා කිරීම සමග අන්තර්ජාලය තුළ ටර්මිනේටර් බියක් පැතිර ගොස් ඇතැයි පැවසේ.
රොබෝවන් විසින් මිනිසුන් ඝාතනය කිරීම පිළිබඳ කථා පුවතක් අඩංගු ටර්මිනේටර් සිනමා කෘති මාලාව තුළද සාරා කොනර් නම් චරිතයක් අඩංගුව ඇති අතර සාරා ඕ කොනර් විසින් අදාළ පුවත වාර්තා කිරීම ට්විටර් භාවිතා කරන්නන්ගේ අවධානයට ලක්ව ඇත.
ටර්මිනේටර් චිත්‍රපටය තුළ ස්කයිනෙට් නම් කෘත්‍රිම බුද්ධි වැඩසටහනක් විසින් රොබෝවන් මිනිසුන්ට එරෙහිව යොදවන අතර වොක්ස්වැගන් සිදුවීමට සමාන ලෙස රොබෝවන් සිය ඝාතන ක්‍රියාවලිය අරඹන්නේ අත්වැරදීමකින් වීම මෙම ටර්මිනේටර් භීතිය දෙගුණ වීම හේතුවී තිබේ.
කෙසේවෙතත් ස්කයිනෙට් හෝ සාරා කොනර් පිළිබඳව කිසිවක් නොදත් මාධ්‍යවේදිනි සාරා ඕ කොනර් ට්විටර් මිතුරන්ගේ ප්‍රතිචාර මත වික්ෂිප්ත වී ඇති අතර මෙම පුවත පළ කිරීමට පෙර දෙවරක් සිතන්නට තිබූ බවද පවසා ඇතැයි වාර්තා වේ.
bumps are welcome....