ටවල්_මෙතඩ්_(23+)

pissu_balla

Member
Oct 3, 2010
494
104
0
හිමාල වනයේ
පොඩි එඋන් ඉන්නවනම් දුවපිය. මේක වැඩිහිටියන්ට පමණයි.


ටවල් මෙතඩ් (23+) - Towel Method (13+)



09_11_200708-43-34_73120668_Towel-Hands.jpg


ඉන්ගිරිසියෙන් ටවල් කියන්නේ තුවායටය. අපේ තාත්තලයි පැත්තේ අය කියන්නේ, "සාළුව" කියාය. අපේ සීයා ළඟද, (ඔව් ඔව්.... අර තිරික්කලේ තිබුන සීයා තමා.) නිතරම සාළුවක් තිබුනේය. උදේ 4 ට විතර නැගිටින සීයා, ඉන්දියාවේ සීක් කාරයෝ වගේ, තුවාය කරකවා, ඔළුවේ ජටාවක් වගේ බැඳ ගන්නවාය. ඊට පස්සේ, උන්දෑ යන්නේ කොරටුවට හා කුඹුරටය. ආයෙත් එන්නේ, උදේ කෑම කන්නය. සීයා ඔය ජටාව බැන්දේ, පිනි බාන නිසාය. අද කාලේ නම්, සීයලාත් පින්නෙන් ආරස්සා වෙන්නේ කැප් එකක් දාලාය.

pd3008129.jpg


ඔය සාලුව, සීයා කොහේ ගියත් කරේ දාගෙන ගියේය. ඒක නැතිව මම සීයා දැක ඇත්තේ, මගුල් ගෙවල් වල හා මරණ ගෙවල් වල විතරය. උන්දෑට ඒක සෑහෙන ප්‍රයෝජන වෙන්නට ඇතිය, අපේ වගේ ගිරිස්ම රටක, ඒ ඉට්ටයිල් එක අදත් තිබුනානම්, මාත් එකක් කරේ දාගෙන යනවාය.

එහෙම ඉට්ටයිල් එකක්, මෑතක ඇවිල්ලා, භාතියත් එකක් කරේ දාගෙන ඉන්නවා දැක්කත්, වැඩේ නැගලා ගියේ නැතිය. පොසොන් කාළෙට අනුරාජපුර පැත්තේ ගියාම ගම් වල පරණ උදවිය තවමත් සාළුවක් කරේ දාගෙන යනවා බලන්නට පුළුවන්ය. එතකොට අපේ සීයා මතක් වෙනවාය.


ඕන එකෙක් හිතන්නේ, ඕකෙන් කොරන්න තියෙන්නේ, ඇඟ පත පිහදා ගන්න එකයි. මූණ කට පිහදා ගන්න එකයි, විතරය කියාය. ඒත් ඉතින්, තුවායත් එක්ක සෙල්ලම් දාන්න පටන් ගන්නේ, හනිමූන් ගිය දවසේ ඉඳලාය. බඳින්න කලිනුත් තුවාය ඇඳගෙන උන්නාට, කසාද බැන්දයින් පස්සේ නම්, තුවාය ඇඳගෙන ඉන්න හම්බ වෙන්නේ නැතිය. ගෑණියි මිනිහයි දෙන්නම බලන්නේ, අනිත් එකාගේ තුවාය කඩන්නය. තුවා කඩලා පටන් ගන්න සෙල්ලම ඉවර වෙන්නේ, පත රෙස්ලින් ගේම් එකක් අවසානයේ, පූසටයි මීයටයි දෙන්නාටම හති වැටුනාමය.

මේ කියන්න යන කතාව වෙලා තියෙන්නේත්, එහෙම හනිමූන් ගිහින්, අවුරුද්දක් දෙකක් ගියත්, සැක්ස් වල මැක්සිමම් හෙවත්, සුරතාන්තයට (Orgasm) පත් වෙන්න බැරි උන, නෝනා කෙනෙක්ටය. මහත්තයාට අවුලක් නැති උනාට, නෝනා මේ වැඩේ නිසා ඉන්නේ ෆුල් අවුලෙන්ය. මහත්තයා ආතල් අරගෙන ගියයින් පස්සේ, නෝනා අහන්නේ, "ඉවරද අනේ..... අදත් මට නෝ ඕගසම් නේ....." කියාය.

"එහෙනම් තව පාරක්......" කියා, මහත්තයා හිලට යතුර දාගෙන කරකැව්වත්, නෝනාගේ ඇන්ජින් එක, කවදාවත් ඉස්ටාට් උනේම නැතිය. අන්තීමට මේකට මරා ගන්න සයිස් එකක් එනකොට, දෙන්නා කතා උනේ. මේ ගැන ළඟ තියෙන දේවාලේ කපු මහත්තයාට කියන්නය.

අපේ අයගේ හැටි එහෙමය. විභාග පාස් වෙන්න, රස්සා හම්බ වෙන්න තියා, බබාලා හම්බ වෙන්නත්, පාඩම් කරන්නවත්, ඉගෙන ගන්නවත්, සංසර්ගයේ යෙදෙන්නවත් ඕනා නැතිය. බෝධියක් නෑව්වාම හරි, බාරයක් උනාම හරි, මේ ඕන දෙයක් කර ගන්න පුළුවන්ය.

sam-milby-blue-water-day-spa-1.jpg



ඉතින් කපුවාට මේ ප්‍රශ්නේ කිව්වම ඌ කිව්වේ, "මෙහෙමයි නෝනා මහත්තයා..... ඕකට තියෙනවා තුවාය මතුරල කරන්න ඕන පූජාවක්..... ඒක වෙන කවුරුත් කරලා හරියන්නේ නෑ.... හොඳට පේ වෙලා.... දෙවියෝ වැඳලා.... තෙල් මල් බුලත් තියලා.... නෝනයි මහත්තයයි එක්කාසු වෙන වෙලාවට.... මේ තුවාය, හයියෙන් කරකවන්න ඕන...... ඒක හොඳට කරන්න නම්, හොඳ ශක්තිවන්ත, හැඩි දැඩි කොල්ලෙක්, හොයා ගන්න වෙනවා...... හැබයි ඉතින් අත්දුටුවයි, ප්‍රත්‍යක්සයි. වැරදුනොත්, ගාස්තු ඒ වෙලාවෙම දෙනවා.

අනේ ඉතින්, ලක්ෂයක් ගෙවලා, කපුවටත් වැඳලා, ජෝඩුව තුවායත් අරගෙන ගෙදර යන ගමන්, අහල පහළ හැන්ඩි කොල්ලෙකුටත්, රෑට ගෙදරට එන්න කියාගෙනම, ගෙදර ගියා.

ඕන් අර කොල්ලා ආවයින් පස්සෙ, දෙන්නා එක්ක වැඩේට සෙට් උනා. කොල්ලා දෙන්නා දිහා බලාගෙන තුවාය වනනවා. මහත්තයත් වෙනදට වඩා හයියෙන් හුස්ම අරන්, උඩ පහල යනවා. අනේ දෙයියනේ වෙනදටත් කලින්, මල්ලි වමනෙත් දාගෙන දොයි.. නෝනා ඉන්නවා පෙට්ටියේ ඉන්න මිනිය වගේ.. කාට කියන්නද..

"බලනවා අයිසේ.... අදත් අහරි ගියේ නෑ නේ.... අපරාදේ සල්ලි......" නෝනා කිව්වා.. කොල්ලත් අප්සට්..

"එහෙම නෙමෙයි පුතේ.... ඕක වනලා හරියන්නේ නෑ.. හයියෙන් කරකවන්නයි ඕන...ඔයා හෙටත් එන්න පුතේ.... අපි හෙටත් ට්‍රයි කරලා බලමු...." අපේ මහත්තයා කිව්වා.

අපේ මහත්තයා දෙවියෝ වැඳලා, මල් පහන් පත්තුකරලා, තුවායටත් දුම් අල්ලලා, ඊළඟ දවසෙත් අර විදියටම සෙට් උනා.. නෝනා, පොළොවෙ ගහලා මරපු ගෙම්බා වගේ, උඩු බැලි අතට නිදි, මහත්තයා ගල් කොරියේ මැසිම වගේ, උඩ පහල යනවා. හුටා............ එදා කලින් දවසටත් කලියෙන්, මල්ලි වමනෙත් දාගෙන දොයි..

"මාර වැඩේ නේ... අදත් මුකුත් උනේ නෑ නේ මෙයා......"

"හ්ම්ම්ම්ම්ම්ම්ම්......"

"දැන් මොකද කරන්නේ......?"

"දැන් මොකද කරන්නේ.., යන් යන්න...., ගිහින් අඩු ගානේ, සල්ලි ටිකවත් ඉල්ලගමු.. ඔන්න ඔය මලදානෙත් අරගෙන හෙට උදේම යමු...."

ඉතින් ඊළඟ දවසෙ උදේම, අපේ නෝනයි මහත්තයයි ගිහින් 5000 ක් ගෙවලා නොම්බරෙකුත් අරගෙන, කපු මහත්තයට කිව්වා අවනඩුව..

"මෙහමයි මහත්තයා....., මගේ ගුරුකමක් ලේසියෙන් වරදින්න බෑ..... කෝකටත් ඔය වැඩේ පොඩ්ඩක් මාරු කරලා කරානම් බලන්න....."

"ඒ කිව්වේ......?"

"ඒ කිව්වේ..... මතුරපු තුවායේ වැරද්දක් වෙන්න බෑ.. කරකවපු ක්‍රමේ වැරදිද දන්නෙ නෑ නේ.. කරකවන වැඩේ මහත්තයා කරලා බලන්නකෝ.... ඒ පාර වැරදුනොත්, සල්ලි ඔක්කෝම දෙනවා මහත්තයෝ..... මගේ ගාව ඔය බොරුව වංඤාව නෑ නේ.. මම මේ දෙවිවරු එක්ක වැඩ කරන මිනිහා වෙච්චි...."

ගෙදර යන ගමන්, කොල්ලට කතා කරන්න ගියාම, කොල්ලා කොක්ක ඇද්දා. "අනේ නිකන් යන්න අංකල් යන්න. දැන් දවස් දෙකක් ආවා. අද නම් බෑ අංකල්. මට බෙන් ටෙන් බලන්න තියෙනවා......." කියලා, අරූ පත බොරුවක් ඇදලා ඇරියා.. බොරුවකුත් නෙමෙයි, කැම්පස් එකේ ඩිග්‍රිය ගත්ත උනුත්, අද බලන්නේ බෙන් ටෙන්, ටින් ටින්, ගාෆිල්ඩ් වගේ ඒවා.

"අනේ පුතේ.... අදට විතරක් යං.... අද තුවාය කරකවන්නේ මං......" කිව්වම, කොල්ලා බෙන් ටෙන්ට හැමිනියන් කියලා හිතෙන් කියාගෙන පටාස් ගාල ආවා..

ඕන් දැන් නෝනා මළකඳ වගේ උඩ බලාන දොයි. මහත්තයා, කතරගම දේවාලේ ගාව, ආවේස වෙච්ච කෑල්ලක් වගේ, එකසිය ගානට තුවාය කරකවනවා. කොල්ලා, කුවීන් එලිසබෙත්ගේ, පෝල් මෝල් අස්සයා පිටේ යන ජොකියා වගේ, උඩ පහල යනවා.. ටික වෙලාවයි ගියේ.

කාමරේ සීලීමත් කඩාගෙන යන්න, මුලු පලාතටම ඇහෙන්න, කන පැලෙන සද්දෙන් නෝනා "අහ්.... අහ්.... ආ.......................... හා.................... හා......ම්.........මෝ..............." කියාගෙන, කොල්ලවත් තල්ලු කරගෙන, සුරතාන්තෙට පත් උනා...

"එකනේ මම කිව්වේ.... තුවායේ ඇති වැරද්දක් නෑ..... මේ ගොන් කොල්ලට.. මේ තුවාය හරියට කරකවගන්න බැරි උනානේ.. දැන්වත් ඉගෙන ගනිත් පුතේ..., තුවායක් හරියට කරකවන විදිය.."


ප: ලි:
හදිස්සියක් උනොත් ගන්න.. ඕන්.... තුවා ගොඩක්ම තියෙනවා..

images.jpg




මාතලන්ගේ බ්ලොග් පිටුවෙනි
 
Last edited:

siripala

Member
Oct 10, 2006
2,869
442
0
දැන්වත් ඉගෙන ගනිත් පුතේ..., තුවායක් හරියට කරකවන විදිය.."
 

manulasj

Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    මොන පකක් ද මු ලියල තියන විදිහට කතාව පැහැදිලිනැ...බයිල වැඩී කතාව නැ