ටවුකන්ඩ..

vnc

Active member
  • Sep 13, 2006
    612
    67
    28
    :shocked: ෙම් දවස්වල තිබ්බ සීතල හින්දා ෙසම ෙසට්ෙවලා බං.. කන් ෙදකත් හිරවෙලා අැෙහන්ෙනත් නෑ හරියට.. රිෙදනවත් ඒක්ක.. ෙබහෙත් ගත්තා තාම අඩුවක් නෑ.. ඒපාෙවලා බං...:(:(:(:(:(:(:(
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    මාස ගානක් මට ඔහොම වෙලා ගණන් ගන්නේ නැතිව ඉඳල වීස් එකට ආව බන් ,දැන් වීස් එකට බෙහෙත් බොනවා මාස 3ක් එක දිගට බොන්න කිව්වා .දරුණු වෙන්න කලින් බෙහෙත් ගනින්
     
    • Like
    Reactions: vnc

    Dark Samurai

    Junior member
  • Mar 22, 2012
    79
    10
    8
    San Fernando Valley, California
    අර පස්පංගුව or දසපන්ගුව කියලා තියෙන එකක් බීපන් . මටනම් ඔවා හරියනවා . තව රතු ළුණු කාපන් නහයෙන් කටින් සෙම යන්න . පොඩ්ඩක් ඇඟ මහන්සි කරලා . මොනාහරි කරපන් . (Eg: Hit punching bag) .

    ඔවා මම කරන ඒවා . උබට හරි යයි ද දන්නේ නැ


    But meet consultant physician
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    මටත් එහෙමයි බන් එපාවෙලා ඉන්නේ..
     

    vnc

    Active member
  • Sep 13, 2006
    612
    67
    28
    අර පස්පංගුව or දසපන්ගුව කියලා තියෙන එකක් බීපන් . මටනම් ඔවා හරියනවා . තව රතු ළුණු කාපන් නහයෙන් කටින් සෙම යන්න . පොඩ්ඩක් ඇඟ මහන්සි කරලා . මොනාහරි කරපන් . (Eg: Hit punching bag) .

    ඔවා මම කරන ඒවා . උබට හරි යයි ද දන්නේ නැ


    But meet consultant physician

    You must spread some Reputation around before giving it to Dark Samurai again.