ටවුන් එකේදි බොකක් සෙට් උනොත්

gepa

Well-known member
  • ටවුන් එකේදි බොකක් සෙට් උනොත්

    ඇත්තටම ටවුන් එකකදි ලොකු බොකක් සෙට් උනොත් මොකෝ කරන්නේ
    අපිට කොහොම හරි බොක දාන්ඩ ටොප් ලැට් එකක් හොයාගන්ට වෙනවා.කොහොමද ටොප් ලැට් හොයාගන්නේ..කස්ටිය දන්නවනේ ටවුන් වල තියන වැසිකිලි..නරකාදියක් තමයි ටවුන් වල තියන පොදු වැසිකිලි.ලෝඩ් වෙන බෙට්ට ඇතුලට යනවා මේකක ඉඳගත්තොත්...ඒවට ගොහින් එනකොට තව රුපියල් විස්සක් විතර පුදලත් එන්න ඕනි..


    51118015352134.jpg


    ඒත් ටවුන් එකක බොකක් සෙට් උනොත් යන්න සුපිරි තැනක් තියනවා..ඒ තමයි කාගිල්ස් ෆුඩ් සිටිය...ඕනිම නගරෙක සාමාන්‍යයෙන් ෆුඩ් සිටියක් තියෙයිනේ..මේවගේ එන කස්ටමර්ලට වෙනම ටොයිලැට් එකක් තිබීම අනිවාර්‍යයි..බොකක් ලෝඩ් වුනු ගමන් ෆුඩ් සිටියට ගියොත් ප්‍රනීත විදියට ලෝඩ් වෙච්ච බෙට්ට නිදහස් කරන්න පුලුවං..

    images




    ඇතුලට ගිහින් බඩුත් අරං එන්නේ නැතුව එන්ඩ නිකන් මොකක්ද වගේ නං රුපියල් පහේ චොකලට් එකක් ඉන්න කෑශියර් නංගියෙක් ගෙන් අරං එන්ට...ඔන්න එහෙනං යන එන ගමං බොකක් සෙට් උනොත් කාර්ගිල්ස් ෆුඩ් සිටි හොඳේ
     
    Jun 14, 2012
    420
    47
    0
    අඩෝ මමත් ඔය වැඩේ කරලා තියනවා බන්..!! සරලයි , සනීපයි ..!! අනික් පොට් තමා බැංකු ..!! එව්වයේත් මරු
     

    DJANURADHA@mp3

    Well-known member
  • Dec 30, 2007
    17,469
    362
    83
    nOw in EK family
    haha ow ban ambanaka ewun enawa .. dawasak i was in keells super .. ammataudu tourist bus ekak awa eke htye okkoma ewun japan .. kells eke ewun hituawa ada keells ekama gani kiyala baladdi mun polimeeeeeeeeee innawa washrooom ekata haha :P
     

    sniper911

    Member
    Dec 21, 2011
    237
    6
    0
    ගෙදර යන ගමන් බොකක් දාන්න... - කාගීල්ස් ෆුඩ් සිටි
    :yes:
     

    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    ඇයි යකෝ අකුරු තුනේ බුරියානි කන තැන.. හැබැයි ඒ තැන් හැම ටවුන් එකකම නෑ. ඒකයි අවුලකට තියෙන්නෙ.
     
  • Aug 29, 2011
    5,593
    1,149
    113
    වාද්දුව
    නිවෙදනයයි.

    රුපියල් දාහක වටිනාකමට සරිලන භාන්ඩ මිලදීගත් පාරිභෝකයින්ට
    පමනක් වැසිකිලි පාවිච්චි කල හැකිය.


    කාගිල්ස් ෆුඩ් සිටි කලමණාකරු.