ටවුන් එකේදි බොකක් සෙට් උනොත්
ඇත්තටම ටවුන් එකකදි ලොකු බොකක් සෙට් උනොත් මොකෝ කරන්නේ
අපිට කොහොම හරි බොක දාන්ඩ ටොප් ලැට් එකක් හොයාගන්ට වෙනවා.කොහොමද ටොප් ලැට් හොයාගන්නේ..කස්ටිය දන්නවනේ ටවුන් වල තියන වැසිකිලි..නරකාදියක් තමයි ටවුන් වල තියන පොදු වැසිකිලි.ලෝඩ් වෙන බෙට්ට ඇතුලට යනවා මේකක ඉඳගත්තොත්...ඒවට ගොහින් එනකොට තව රුපියල් විස්සක් විතර පුදලත් එන්න ඕනි..
ඒත් ටවුන් එකක බොකක් සෙට් උනොත් යන්න සුපිරි තැනක් තියනවා..ඒ තමයි කාගිල්ස් ෆුඩ් සිටිය...ඕනිම නගරෙක සාමාන්‍යයෙන් ෆුඩ් සිටියක් තියෙයිනේ..මේවගේ එන කස්ටමර්ලට වෙනම ටොයිලැට් එකක් තිබීම අනිවාර්යයි..බොකක් ලෝඩ් වුනු ගමන් ෆුඩ් සිටියට ගියොත් ප්‍රනීත විදියට ලෝඩ් වෙච්ච බෙට්ට නිදහස් කරන්න පුලුවං..
ඇතුලට ගිහින් බඩුත් අරං එන්නේ නැතුව එන්ඩ නිකන් මොකක්ද වගේ නං රුපියල් පහේ චොකලට් එකක් ඉන්න කෑශියර් නංගියෙක් ගෙන් අරං එන්ට...ඔන්න එහෙනං යන එන ගමං බොකක් සෙට් උනොත් කාර්ගිල්ස් ෆුඩ් සිටි හොඳේ