එහෙම ගිහින් පනින්න පුළුවන් ද බංMeka UK uni ekakin bn offer karanne. Last year apita student visa daala yanna puluvan mother uni ekata.
එහෙම ගිහින් පනින්න පුළුවන් ද බංMeka UK uni ekakin bn offer karanne. Last year apita student visa daala yanna puluvan mother uni ekata.
මාත් IT එකෙක් බං SE. ඇගෙන්ම එන බොක්කෙන්ම ආස පැත්ත නෙවෙයි IT. පට්ට ස්ට්‍රෙස් තමා වෙලාවකට තිත්ත වෙනවාඑමයි කියලා ඇගේ නැති සබ්ජෙක්ට් කරලා ජීවිත කාලෙම විදව විදව මොකටද බන් සල්ලි හොයන්න දගලන්නේ ඒක මහ කරුමයක් නේ. සල්ලි වලටද ජීවත් වෙන්න ඕනේ . එක තමා ගොඩක් උන් ස්ට්‍රෙස් පිට දුවන්නේ
Agreed. Math oya kiyana campus eke IT degree thama kale e kale 2014 out weddi 8laks giye total degree ekatama. Ada maseka padiya. Ape class walama hodata A/L goda dagaththu lankawe inna un IT walata change wenna call karanawa. Interview waladith unwa set wela thiyanawa. Lankawa kiyanne exceptional case ekak.මාත් IT එකෙක් බං SE. ඇගෙන්ම එන බොක්කෙන්ම ආස පැත්ත නෙවෙයි IT. පට්ට ස්ට්‍රෙස් තමා වෙලාවකට තිත්ත වෙනවාහැබැයි Work From Home තියනවා. සැලරි එක 6 digits ඒකටත් increment හම්බුනා inflation එකට සාපේක්ෂව.තමන් ආස දේ කියලා ආට් කොමස් සිවිල් කරපු යාලුවො ,තමන් ආස සයිඩ් එකෙන් බිස්නස් කරපු යාලුවො දැන් ජොබ් නැතුව ගෙදරට වෙලා හූල්ලන හැටි දැක්කම,බිස්නස් බංකොලොත් වෙලා ලෝන් හිර වෙලා විදවන හැටි දැක්කම, සමහරු හිගන පඩි වලට මුලු පඩියම වියදම් කරගෙන බස් කෝච්චි වල සැමන් කරලා වගේ එල්ලිලා ගිහිං බෝඩ්ං වල වේලක් කාල දුක් විදිනවා දැක්කම, ගත්ත ලෝන් ලීස් ගෙවාගන්න බැරුව පිස්සු වැටිලා දගලන හැටි දැක්කම අපිට තියෙන්නෙ මොන ස්ට්‍රෙස් එකක්ද කියලා හිතෙනවා. උබ කියන ආස දේ කරගෙන සැපේ ඉන්න තිබ්බා අපිට අපි හොද developed country එකක ඉපදිලා හිටියනං. ඒත් මුතු ඇටේ ඉපදිච්ච අපිට ඒ ආතල් එක නෑ සගෝ. දැන් මෙහෙ ඉන්නවනං ලාවට හරි මනුස්සයෙක් වගේ කාල ඇදලා පොඩි හරි වාහනයක් පාවිච්චි කරලා ජීවත් වෙන්න ඕනෙනං උබලා මොන මගුලකට දක්ෂ උනත් මොන මගුලක් කරන්න ආස උනත්, උබලට පේන්නම බැරි සබ්ජෙක්ට් එක IT උනත් උබලට තියෙන එකම ඔප්ෂන් එක පලමුවත් IT දෙවනුවත් IT තෙවනුවත් IT තමා
තමන් ආසදේ කරලා ආතල් එකේ ඉන්න නං මොන කට්ටක් කාල හරි රට පනින්න ඕන
Uba den lankawe nemeida inne?Agreed. Math oya kiyana campus eke IT degree thama kale e kale 2014 out weddi 8laks giye total degree ekatama. Ada maseka padiya. Ape class walama hodata A/L goda dagaththu lankawe inna un IT walata change wenna call karanawa. Interview waladith unwa set wela thiyanawa. Lankawa kiyanne exceptional case ekak.
Dubai gihilla business start karana eka ochchara lesida? capital? regulations? competition?Ube mole hoda nadda Oya wage ekak 2.1 mil dila karanne?
Dubai gihin business ekak start karapan. Lifetime Visa ekak offer wenawa. 3 years walata unlimited gennana puluwan visa gahala
waren ma ekka set wela one nam wade karamu
Sira
------ Post added on Aug 2, 2022 at 11:59 PM
දෙයක් කිව්වම ගවයෙක් වගේ තේරුම් ගන්න උන්ට තව මොන පැහැදිලිකිරීම්ද ඔය රනිල්ගේ එක ලොව ලොව ඉදපන් මේකට වෙලා . ලංකාවක් ගැන කිව්වෙත් නෑලංකාවේ රුපියල් ලක්ෂ 22 කට අවුරුදු 3 ක් කාලා බීලා ඇදලා ඉගෙන ගන්නත් පුළුවන් Uni එකක් කියපන්කෝ . ඉගෙන ගත්තේ නැතත් කාලා බීලා හරි අවුරුදු 3න ගෙවන්න පුළුවන් නේ![]()
උබ ඉන්නේ මාවා ගත්ත ලෝකයකදෙයක් කිව්වම ගවයෙක් වගේ තේරුම් ගන්න උන්ට තව මොන පැහැදිලිකිරීම්ද ඔය රනිල්ගේ එක ලොව ලොව ඉදපන් මේකට වෙලා . ලංකාවක් ගැන කිව්වෙත් නෑ
oya podi pakayalata dena advice ake sudda sinhalen.
External digree reddval nam kranna epa. Loan akak gahala foreign digree akak karana ake mara investment akak. Anith ake dan uba asa deval kara kara inna ba. Uba asa field ake job market akak nathan. Digree ekak krnavanm aniva next 10-20 years market ake gana balala krnna one. Uba asa de kamathi dee karapan kiala pake talks dena aunta nam ravatenna epa ubala krnna one issrata demand akak tyna dee. Uba asa deta market akak nathan ubata anthimata depress vela marenna venna salli natuva.
Uda ekek comment akak dala tibba lankave inavanm IT krapan , management or civil krnna epa kiala. Meka 100 ta 100yak sira.
යම් දුරකට හරි. ඒ වුණාට ඔය වගේ තමන් කැමති දේ , පුළුවන් දේ නැතුව සල්ලි හොයන්න හොයන්න ලේසි දේ කරපු අය තමයි මේකෙ thread දන්නේ වයස 35-45 stress වැඩි සල්ලි තිබ්බට, ජොබ් එක කරන් ඉන්න හිතෙන්න නැ, career change කරන්න ඕනේ දැන් කරාට අවුල් නැද්ද කියලා.
මාත් IT එකෙක් බං SE. ඇගෙන්ම එන බොක්කෙන්ම ආස පැත්ත නෙවෙයි IT. පට්ට ස්ට්‍රෙස් තමා වෙලාවකට තිත්ත වෙනවාහැබැයි Work From Home තියනවා. සැලරි එක 6 digits ඒකටත් increment හම්බුනා inflation එකට සාපේක්ෂව.තමන් ආස දේ කියලා ආට් කොමස් සිවිල් කරපු යාලුවො ,තමන් ආස සයිඩ් එකෙන් බිස්නස් කරපු යාලුවො දැන් ජොබ් නැතුව ගෙදරට වෙලා හූල්ලන හැටි දැක්කම,බිස්නස් බංකොලොත් වෙලා ලෝන් හිර වෙලා විදවන හැටි දැක්කම, සමහරු හිගන පඩි වලට මුලු පඩියම වියදම් කරගෙන බස් කෝච්චි වල සැමන් කරලා වගේ එල්ලිලා ගිහිං බෝඩ්ං වල වේලක් කාල දුක් විදිනවා දැක්කම, ගත්ත ලෝන් ලීස් ගෙවාගන්න බැරුව පිස්සු වැටිලා දගලන හැටි දැක්කම අපිට තියෙන්නෙ මොන ස්ට්‍රෙස් එකක්ද කියලා හිතෙනවා. උබ කියන ආස දේ කරගෙන සැපේ ඉන්න තිබ්බා අපිට අපි හොද developed country එකක ඉපදිලා හිටියනං. ඒත් මුතු ඇටේ ඉපදිච්ච අපිට ඒ ආතල් එක නෑ සගෝ. දැන් මෙහෙ ඉන්නවනං ලාවට හරි මනුස්සයෙක් වගේ කාල ඇදලා පොඩි හරි වාහනයක් පාවිච්චි කරලා ජීවත් වෙන්න ඕනෙනං උබලා මොන මගුලකට දක්ෂ උනත් මොන මගුලක් කරන්න ආස උනත්, උබලට පේන්නම බැරි සබ්ජෙක්ට් එක IT උනත් උබලට තියෙන එකම ඔප්ෂන් එක පලමුවත් IT දෙවනුවත් IT තෙවනුවත් IT තමා
තමන් ආසදේ කරලා ආතල් එකේ ඉන්න නං මොන කට්ටක් කාල හරි රට පනින්න ඕන

උබ ඉන්නේ මාවා ගත්ත ලෝකයක
ලක්ෂ 22 කට අවුරුදු 3ක් කාලා බීලා ඇදලා ඉගෙන ගන්න පුළුවන් UNI දැන් නැහැ මචං .
එහෙම එකක් තියෙනවා නම් මෙතැන විස්තර දාන්න
Mathaka widihata HR wageApe gewal laga nsbm eke management karana malli kenek innawa, pora kiyanawa dan uta eka patan gaththa eka kara gaththa moda kamak kiyala hithunawalu mchn. U kiayanawa oka karala thiyena Jobs 40000/=, 50000/= wage salary thiyena ewalu. U den kiyanawa ee salli walin kohe hari ratakata yanna try karanam dan mita wada diyunu welaalu
HR valata salary nahe tamai yakow. Mn veda karana thenath HR kenek nahe. Project manager thama ekath karanne. Company ekata HR kenek afford karanna bahe den kale.Mathaka widihata HR wage
Mathaka widihata HR wage
------ Post added on Aug 3, 2022 at 8:32 PM
එහා ගෙදර නංගිලව මැනේජ් කරන විදිහ හොදට කියලා දෙනවා..මොනවද මැනේජ් කරන්න උගන්නන්නේ? පෙට්‍රල් ඩීසල් ද?
මෙහමයි මචන් BCS වගේ කරපු උන්ව ගණන් ගන්නේ UK වල විතරයි. අනික් කිසිම තැනක උන්ව සත 5කට ගණන් ගන්නේ නැහැ Malaysia උනත්. Colombo campus එකේ BIT කියන එක මොනවා උනත් CV එකකට දන්නා පුළුවන් එකක්.oya podi pakayalata dena advice ake sudda sinhalen.
External digree reddval nam kranna epa. Loan akak gahala foreign digree akak karana ake mara investment akak. Anith ake dan uba asa deval kara kara inna ba. Uba asa field ake job market akak nathan. Digree ekak krnavanm aniva next 10-20 years market ake gana balala krnna one. Uba asa de kamathi dee karapan kiala pake talks dena aunta nam ravatenna epa ubala krnna one issrata demand akak tyna dee. Uba asa deta market akak nathan ubata anthimata depress vela marenna venna salli natuva.
Uda ekek comment akak dala tibba lankave inavanm IT krapan , management or civil krnna epa kiala. Meka 100 ta 100yak sira.
This is pure gold words. Listen to him.Pissuda bn.. Kelaniye external BSC BCom karama labai
First degree kiyanne basic qualification. Okata job na. Professional qualifications hadaganna podi degree ekak athi
සිරා කතාව. ගොඩක් උන් හිතනව foreign uni එකකින් degree එක දෙනව කිවුවම ඒකෙ විශේෂ recognition එකක් තියෙනව කියල. ඒත් වෙන්නෙ ඒකෙ අනිත් පැත්ත. ඕවා remote degrees විදිහට වැටෙන්නෙ. ඒ අදාල uni එකේ ඉගෙන ගත්ත වගේ වෙන්නෙ නෑ නම තිබ්බ පලියට. PhD programme වලදි එහෙම අයින් වෙන්න තියෙන චාන්ස් එක වැඩියි. ලංකාවෙ උනත් PhD යන උන් බැලුවම වැඩිහරියක් gov uni එහෙම නැත්තන් iChem, Cinec වගේ තමන්ගෙ uni එකෙන්ම degree එක දෙන institutes වල ලමයි. ඔය foreign uni කතන්දරේ ආවෙම එහෙම නැති degree ugc approve කරන්නෙ AL pass ලමයි ගන්නවනන් විතරක් හින්ද. උන් දැන් ඒක marketing trick එකකුත් කරගෙන.මෙහමයි මචන් BCS වගේ කරපු උන්ව ගණන් ගන්නේ UK වල විතරයි. අනික් කිසිම තැනක උන්ව සත 5කට ගණන් ගන්නේ නැහැ Malaysia උනත්. Colombo campus එකේ BIT කියන එක මොනවා උනත් CV එකකට දන්නා පුළුවන් එකක්.
ලංකාවේ හරි පිට රට හරි ඕනෑම CS MSc එකකට වලංගුයි. BSc විතරක් කරන්න හිතන්න එපා, එට එහා ඉගන ගන්න
දේවල් තියනව, ඊට එහා ලෝකයක් තියනව.
BIT වල උනත් project එක කරන කොට තමන්ට ආස කරන දෙයක් කරන්න පුළුවන්. Degree එකේ option නම් අඩුයි.
BIT කරලා web technology නැතුව C++/Firmware වගේ දේවල් වලින් ජොබ් එක කරන උන් උනේ තරම් ඉන්නවා ලංකාවේ....
degree එකක් කියන්නේ discipline එකක්. තමන්ට් අසා කරන දේවල් වෙනම ඉගන ගන්න. Gaming industry වගේ යන්න ඕනේ
නම් ඒ subject degree එකින් බලපොරුතු වෙන්න එපා basic graphics subject විතරයි එකේ තියින්නේ. IT මොනවා කරත්
gap class ගිහින් math foundation එක උබ තනියෙන් හදා ගන්න ඕනේ. නැත්තම් මොරුටුව වගේ out වෙන උන් එක්ක tally
වෙන්න බහ.
අනික BIT වල math paper එක නම් ගොඩක්ම strict අපි කරපු කාලේ නම්. Math special එකක් තියන එකක් කිව එක නම් සුපිරි
standard කියල. උන් එක කරන්නේ හේතුවක් ඇතුව, MoU වල ඉන්න උන් එක්ක tally වෙන්න ඕනේ. Open university වලත්
math ඔහොම තමයි. Math නම් කා ගෙනම කරන්න ඕනේ. Math first job එකට ඕනේ වෙන්නේ නැහැ එච්චර. එත් ඉස්සරහට යන්න MSc කරන්න , research PHD කරන්න Math ඕනේ. එක නිසා මේක විහිළුවකට ගන්න එපා, Math දන්නේ නැත්තම් gap class ගිහින් හරි එක ගොඩ දා ගන්න.